Companies wala benefits

acryan

Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    Machanla Ubala danna comapnies wala thiyana benefits damuko kattiyatama danaganna :rolleyes:

    ex - MAS, Brandix , JKH, Hayelys , WSO2, MIT, Fonterra, Unilever..etc :yes:

    Bonus -
    Working environment and career growth -
    Meal allowances -
    Transportation or vehicle allowances -
    Insurances -
    Study allowances for MBA / MSC or certification courses -
    Abroad tours -
    Holiday planning packages -
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages :) ..etc ) -

    thawa methana nathi ewa thiyanawa name ewath danna :yes:

    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Machanla Ubala danna comapnies wala thiyana benefits damuko kattiyatama danaganna :rolleyes:

    ex - MAS, Brandix , JKH, Hayelys , WSO2, MIT, Fonterra, Unilever..etc wewala :yes:

    මේකෙ ඉන්න එවුන් බාගෙට බාගයකට් ජොබ් නෑ :rofl::rofl:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,004
    4,700
    113
    Loading...
    මට නම් තාම Appointment Letter එක දුන්නෙත් නැහැ. අවුරුදු 01 මාස 02 මේ ජොබ් එකට ඇවිත්. OT ගෙවන්නෙත් නැහැ. Basic 10000 ගාණ ද කොහෙද. Pay Sheet එකක්වත් දෙන්නෙ නැහැ. ගානට ඒවා මග අරිනවා. උඹ මේ Benefits ගැන කතා කරනවා. තියෙන එකම Benefit එක Saturdays and Sundays නිවාඩු එක විතරයි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    ubata pissuda ehema place wada wadakaranna. paysheets wath nathuwa bn loan ekakwath ganna baane, anith eka uba passe kaleka rata yanawanam ubata work experience prove karanna owa wadagath. ain wenakota service letter ekawath ganin aniwa, dunnathi unoth nam aniwa case dapan. owa sellan na, anthimata ubata work experince wath kiyanna bari wenawa. :angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මට නම් තාම Appointment Letter එක දුන්නෙත් නැහැ. අවුරුදු 01 මාස 02 මේ ජොබ් එකට ඇවිත්. OT ගෙවන්නෙත් නැහැ. Basic 10000 ගාණ ද කොහෙද. Pay Sheet එකක්වත් දෙන්නෙ නැහැ. ගානට ඒවා මග අරිනවා. උඹ මේ Benefits ගැන කතා කරනවා. තියෙන එකම Benefit එක Saturdays and Sundays නිවාඩු එක විතරයි.
    උඹ වැඩ කරන්නේ උඩ දාලා තියෙන එකද
     
    ඔව් බන්. මන් දන්නවා. තාම හැබැයි මගෙත් එක්ක ජොයින් වුණ කිසිම කෙනෙක්ට දීලා නැහැ ලෙටර් එක. EPF ETF නම් කපනවා. ලෝන් නම් කොහොමත් දෙන්නෙ නැහැ බන් මේ හිඟන බේසික් වලට. මේ වගේ කම්පැණිත් තියෙනවා.

    උඹ වැඩ කරන්නේ උඩ දාලා තියෙන එකද

    අපෝ නැහැ බන්. Construction Side එකේ එකක.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    මට නම් තාම Appointment Letter එක දුන්නෙත් නැහැ. අවුරුදු 01 මාස 02 මේ ජොබ් එකට ඇවිත්. OT ගෙවන්නෙත් නැහැ. Basic 10000 ගාණ ද කොහෙද. Pay Sheet එකක්වත් දෙන්නෙ නැහැ. ගානට ඒවා මග අරිනවා. උඹ මේ Benefits ගැන කතා කරනවා. තියෙන එකම Benefit එක Saturdays and Sundays නිවාඩු එක විතරයි.

    :(:(:( appah machan ,sorry :(:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    ubata pissuda ehema place wada wadakaranna. paysheets wath nathuwa bn loan ekakwath ganna baane, anith eka uba passe kaleka rata yanawanam ubata work experience prove karanna owa wadagath. ain wenakota service letter ekawath ganin aniwa, dunnathi unoth nam aniwa case dapan. owa sellan na, anthimata ubata work experince wath kiyanna bari wenawa. :angry:

    sirawata :baffled::baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් බන්. මන් දන්නවා. තාම හැබැයි මගෙත් එක්ක ජොයින් වුණ කිසිම කෙනෙක්ට දීලා නැහැ ලෙටර් එක. EPF ETF නම් කපනවා. ලෝන් නම් කොහොමත් දෙන්නෙ නැහැ බන් මේ හිඟන බේසික් වලට. මේ වගේ කම්පැණිත් තියෙනවා.
    e kiyanne ube EPF ETF walata register unada company eken? ubata sure neda? mokada bn pathwime lipiyawath dunne nathnam EPF ETF danawa kiyala hithanna amarui. un ubalata denawa kiyala nikan innawa athi. godak office oya wade karanawa, salary hodata dena ewawala pawa, EPF ETF register wenne naa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,004
    4,700
    113
    Loading...
    e kiyanne ube EPF ETF walata register unada company eken? ubata sure neda? mokada bn pathwime lipiyawath dunne nathnam EPF ETF danawa kiyala hithanna amarui. un ubalata denawa kiyala nikan innawa athi. godak office oya wade karanawa, salary hodata dena ewawala pawa, EPF ETF register wenne naa.

    Register වුණා මචන්. ඒකත් කළේ මේ මොකක් ද අපේ Client කෙනෙක්ගෙ Audit එකක් නිසා. සමහර කම්පැණි ඉල්ලනවනෙ ඕවා. තාම B-Card දුන්නෙ නම් නැහැ. සැලරිය බෑංක් එකට යනවා. EPF ETF basic එකේ ගාණට කැපිලා. මන් දැන් 03 පාරක් විතර ඇහුවා ලෙටර් එක ගැන. කට්ටියගෙම ඒවා හදලා, බොසාගෙ අත්සනට දාන්න ඕනි, වැඩ වැඩියි, කරන්න වෙලාවක් නැහැ ගාගා ඉන්නවා ඒ පැත්ත බලන කෙනා. උඩින් ඔපේ, යටින් හපේ බන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    Register වුණා මචන්. ඒකත් කළේ මේ මොකක් ද අපේ Client කෙනෙක්ගෙ Audit එකක් නිසා. සමහර කම්පැණි ඉල්ලනවනෙ ඕවා. තාම B-Card දුන්නෙ නම් නැහැ. සැලරිය බෑංක් එකට යනවා. EPF ETF basic එකේ ගාණට කැපිලා. මන් දැන් 03 පාරක් විතර ඇහුවා ලෙටර් එක ගැන. කට්ටියගෙම ඒවා හදලා, බොසාගෙ අත්සනට දාන්න ඕනි, වැඩ වැඩියි, කරන්න වෙලාවක් නැහැ ගාගා ඉන්නවා ඒ පැත්ත බලන කෙනා. උඩින් ඔපේ, යටින් හපේ බන්.

    ado mewa labour department ekata compliant karanna barida machan ? :oo::oo:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් බන්. මන් දන්නවා. තාම හැබැයි මගෙත් එක්ක ජොයින් වුණ කිසිම කෙනෙක්ට දීලා නැහැ ලෙටර් එක. EPF ETF නම් කපනවා. ලෝන් නම් කොහොමත් දෙන්නෙ නැහැ බන් මේ හිඟන බේසික් වලට. මේ වගේ කම්පැණිත් තියෙනවා.

    අපෝ නැහැ බන්. Construction Side එකේ එකක.

    Sierra construction neda. :D
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Machanla Ubala danna comapnies wala thiyana benefits damuko kattiyatama danaganna :rolleyes:

    ex - MAS, Brandix , JKH, Hayelys , WSO2, MIT, Fonterra, Unilever..etc wewala :yes:

    Bonus -
    Working environment and career growth -
    Meal allowances -
    Transportation or vehicle allowances -
    Insurances -
    Study allowances for MBA / MSC or certification courses -
    Abroad tours -
    Holiday planning packages -
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages :) ..etc ) -

    thawa methana nathi ewa thiyanawa name ewath danna :yes:

    I worked at a leading bank for a night shift for 2 years 3 months. Salary seems to below average. Night shift allowance not enough at all. Transport is good for those who reside far from the workplace not for me who stay near. Too much work at night shift so people usually struggle in 1st year which happened to me also as ended up having no bonus or increment. luckily i got a flexible manager so my life became bit easier. Growth is there but all are night shift vacancies. had Insurance but never used. Degree would be useful if goes upto management level otherwise useless. Degree doesn't have any impact for the salary for the starters .
     
    • Like
    Reactions: acryan

    Rep added thankx :)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,004
    4,700
    113
    Loading...
    ado mewa labour department ekata compliant karanna barida machan ? :oo::oo:

    හිහි... මොන පිස්සු ද බන්. නිවාඩු දවස් දෙකක වැඩ කියලා කියලා, අපේ උන් ලේබර් ඩිපාට්මන්ට් කෝල් කරලා එක පාරක් අර තෛපෝංගල් එකයි, නිදහස් දවසට පස්සෙ ආව සඳුදා දවසයි නිවාඩු ද Privet Sector එකට කියලා කන්ෆම් කරගන්න, ඕක ආරංචි වෙලා, කෝල් කරපු උන් නිසා, හැමෝටම ඒ නිවාඩු දෙකක් දුන්නෙත් නැහැ. "ඉන්නව නම් කම්පැණියෙ විධියට ඉන්න, බැරි නම් යන්න" කියලා ගේම ඉල්ලලා උන්ව වෙනම ගෙන්නලා. අසාධාරණේට කතා කලොත් ඉවරයි. අනිතිමට නිවාඩු දෙක දුන්නෙ නැති එක කේස් නිසා ඒ නිවාඩු දෙක අවුරුදු නිවාඩුවට දුන්නා. ඕවා කතා කරන උන්ව පන්න ගන්නව බන්. කවුද කැමති ජොබ් එක නැති කරගන්න. පඩිය ඉතින් අනිත් තැන් එක්ක බලනකොට ටිකක් හොඳයි. අපේ EPF ETF කැපුවට, ඕවා දාළත් නැතුව ඇති. මේවට කේස් ඇද ඇද ගිහින් රස්තියාදු වෙනවට වැඩිය ලාබයිනෙ බන් වෙන එකක් හොයාගෙන යන එක. 8 ක් අයින් වුණා අපේ එක එක කේස් දාගෙන. සමහර කම්පැණි තියෙනවා උඩින් බැලුවහම සුපිරියි. ආවහම තමයි ඇතුලාන්තෙ තේරෙන්නෙ. ඉන්ටවීව් කරන්නෙ, අරව දෙනව මේව දෙනවා කියලා. අවුරුදු 03 කින් increment එකක්වත් නැහැ. ඒ වුණාට මීටින්වල කයිය... අම්බෝ... තනි අයිතිකාරයගෙ කම්පැණි වලට කවදාවත් යන්න හොඳ නැහැ.
     
    වෙන තැනක් බැලුවානම් හොදයි. අන්තිමට service එකවත් ලැබෙන් නැති වැඩක් වෙන්නේ :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,004
    4,700
    113
    Loading...
    වෙන තැනක් බැලුවානම් හොදයි. අන්තිමට service එකවත් ලැබෙන් නැති වැඩක් වෙන්නේ :(

    ඒක තමයි මචන්. ජොබ් ඉතින් හොයන්න තමයි අමාරු. තියෙන එක රැකගෙන ඉන්නව එකක් සෙට් වෙනකන්. :(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,599
    9,233
    113
    හිහි... මොන පිස්සු ද බන්. නිවාඩු දවස් දෙකක වැඩ කියලා කියලා, අපේ උන් ලේබර් ඩිපාට්මන්ට් කෝල් කරලා එක පාරක් අර තෛපෝංගල් එකයි, නිදහස් දවසට පස්සෙ ආව සඳුදා දවසයි නිවාඩු ද Privet Sector එකට කියලා කන්ෆම් කරගන්න, ඕක ආරංචි වෙලා, කෝල් කරපු උන් නිසා, හැමෝටම ඒ නිවාඩු දෙකක් දුන්නෙත් නැහැ. "ඉන්නව නම් කම්පැණියෙ විධියට ඉන්න, බැරි නම් යන්න" කියලා ගේම ඉල්ලලා උන්ව වෙනම ගෙන්නලා. අසාධාරණේට කතා කලොත් ඉවරයි. අනිතිමට නිවාඩු දෙක දුන්නෙ නැති එක කේස් නිසා ඒ නිවාඩු දෙක අවුරුදු නිවාඩුවට දුන්නා. ඕවා කතා කරන උන්ව පන්න ගන්නව බන්. කවුද කැමති ජොබ් එක නැති කරගන්න. පඩිය ඉතින් අනිත් තැන් එක්ක බලනකොට ටිකක් හොඳයි. අපේ EPF ETF කැපුවට, ඕවා දාළත් නැතුව ඇති. මේවට කේස් ඇද ඇද ගිහින් රස්තියාදු වෙනවට වැඩිය ලාබයිනෙ බන් වෙන එකක් හොයාගෙන යන එක. 8 ක් අයින් වුණා අපේ එක එක කේස් දාගෙන. සමහර කම්පැණි තියෙනවා උඩින් බැලුවහම සුපිරියි. ආවහම තමයි ඇතුලාන්තෙ තේරෙන්නෙ. ඉන්ටවීව් කරන්නෙ, අරව දෙනව මේව දෙනවා කියලා. අවුරුදු 03 කින් increment එකක්වත් නැහැ. ඒ වුණාට මීටින්වල කයිය... අම්බෝ... තනි අයිතිකාරයගෙ කම්පැණි වලට කවදාවත් යන්න හොඳ නැහැ.

    basic 10000? :baffled::baffled: