Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Companies wala benefits
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේට ටී එකක් හම්බ වෙනවා හැමදාම, ඒත් කැමති නම් ප්ලේන්ටී ඉල්ල ගන්න පුලුවන්. හවසට ඉතින් හැමෝටම ප්ලේන්ටී තමයි.

බෝනස් කියල ඉතින් ලොක්කගේ බුලත් විට කාපු කටින් අහන කුනුහරුප ටික ත්මයි. තව ඉතින් බොසාගේ උපන්දිනේට දෙන පලතුරු වට්ටිය උනත් බෝනස් කියල ගන්න පුලුවන්. ඒකෙ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදිගෙඩි 5ක්, ඇපල් ගෙඩියක් වගේම යෝගට් එකක් තියනවා. අන්න බෝනස්, උදේ කාලා හවස බොක දැම්මහම බෝනස් එක ඉවරයි!!!

අවුරුද්දටක පාරක් අපි වසන්තම් විලා එකට ගිහින් බොනවා ඩේ අවුට් එකට.

ජොබ් එක ගැන නම් මට මාර සැටිස්. මම මිට කලින් ආයතන කිහිපයක වැඩ කරල තියනවා, ඒත් මේ කොම්පැනි එක තමා හොදම සැටිස්ෆැක්ශ්න් එකක් තියන තැන.

සෙනසුරාදට වරුවක් කිව්වට, අපි ලොක්කටයි කම්පැනි එකටයි ගොඩක් ආදරේ හින්දා ෆුල් ඩේ වැඩ. අවුලකිත් නෑ හවසට කප්-කේක් එකක් දෙනවා නේ කිරි තේ එකක් එක්ක. ඒක එනකම් තමා හැමදාම හවසට බලන් ඉන්නේ. කප්- කේක් කිවට ස්පන්චි එකකට අයිසින් ටිකක් මිරිකලා

කියන්න අමතක උනා, ඩෙස්ක්ටොප් එකක් දෙනවා වැඩ කරන්න. ඒකත් ඉතින් ලොකු බෙනිෆිට් එකක්

[QUOTE="LOL_SEEN, post: 23250042, member: 558837"] [SIZE="4"]උදේට ටී එකක් හම්බ වෙනවා හැමදාම, ඒත් කැමති නම් ප්ලේන්ටී ඉල්ල ගන්න පුලුවන්. හවසට ඉතින් හැමෝටම ප්ලේන්ටී තමයි. බෝනස් කියල ඉතින් ලොක්කගේ බුලත් විට කාපු කටින් අහන කුනුහරුප ටික ත්මයි. තව ඉතින් බොසාගේ උපන්දිනේට දෙන පලතුරු වට්ටිය උනත් බෝනස් කියල ගන්න පුලුවන්. ඒකෙ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදිගෙඩි 5ක්, ඇපල් ගෙඩියක් වගේම යෝගට් එකක් තියනවා. අන්න බෝනස්, උදේ කාලා හවස බොක දැම්මහම බෝනස් එක ඉවරයි!!! අවුරුද්දටක පාරක් අපි වසන්තම් විලා එකට ගිහින් බොනවා ඩේ අවුට් එකට.:yes: ජොබ් එක ගැන නම් මට මාර සැටිස්. මම මිට කලින් ආයතන කිහිපයක වැඩ කරල තියනවා, ඒත් මේ කොම්පැනි එක තමා හොදම සැටිස්ෆැක්ශ්න් එකක් තියන තැන. සෙනසුරාදට වරුවක් කිව්වට, අපි ලොක්කටයි කම්පැනි එකටයි ගොඩක් ආදරේ හින්දා ෆුල් ඩේ වැඩ.:yes: අවුලකිත් නෑ හවසට කප්-කේක් එකක් දෙනවා නේ කිරි තේ එකක් එක්ක. ඒක එනකම් තමා හැමදාම හවසට බලන් ඉන්නේ. කප්- කේක් කිවට ස්පන්චි එකකට අයිසින් ටිකක් මිරිකලා:oo: කියන්න අමතක උනා, ඩෙස්ක්ටොප් එකක් දෙනවා වැඩ කරන්න. ඒකත් ඉතින් ලොකු බෙනිෆිට් එකක්:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom