Company එකක් වහන්නත් දැන් ලක්ෂ 2ක් !! කලාකන්නි ආණ්ඩ&

wordpress

Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Company එකක් වහන්නත් දැන් ලක්ෂ 2ක් !! කලාකන්නි ආණ්ඩ&

    Company එකක් මිනිහෙක් වහන්නේ බංකොලොත් හින්ද.. එකටත් බලු රවිය ලක්ෂ 200,000 ගෙවන්න කියල අලුත් නීතියක් ජනවාරි 1 ඉදල ගෙනල්ල.. වහන්නේ නැත්නම් year එකකට 60,000 ගානෙ ගෙවන්න ඕනි .. මේක යකාගේ නීතියක් නේ... මගේ වහපු නෙති පරණ company එකක් තියනවා පාවිච්චි කරන්නේ නැති .. දැන් එකට බඩු තමා ...:sorry::eek:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හිගන ආණ්ඩුවක් පත් කරගත්තාණන් විදවපන් බලලෝ කිව්වලු... හික්ස්

    හිගන ආණ්ඩුවක් පත් කරගත්තාණන් විදවපන් බලලෝ කිව්වලු... හික්ස්
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලක්ෂ 4කට රවියට දීලා උබත් 2ක් ඉල්ල ගනින් මචං...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    කවුද බන් ගෙවන්නෙ ලක්ෂ 2ක් :D :D උන්ට කරගෙන යන්න කියන දමල ගහල ගෙදර ඉන්නවනෙ :D :D :D