Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Company එකෙන් අයින් උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

update:

මම AL කාලෙ class ගියපු ලංකාවේ ප්‍රසිද්ද ගුරුවරයෙක්ගෙ staff එකක මට supervisor කට්ටක් හම්බුනා ඒක හම්බෙන්න කලින් මම තමයි ගුරාගෙ social media වලින් උඩට එන්න බැහැලම වැඩ කරේ, එහෙම කරේ පොර මගෙ ගුරා නිසයි මාත් එක්ක හිතවත් නිසයි,මම සාමාන්යෙන් මාව ලගින් ආශ්‍රය කරන අයට බොක්කෙන්ම උදව් කරනවා ඒක මගෙ පුරුද්දක්,පස්සෙ පොර මම කරපු උදව් වලට පොර මට ලැප් එකක් එහෙමත් අරන් දුන්නා,කාලෙත් එක්ක මම මගෙ වැඩවලට තැන දෙන්න ඕන නිසා සර්ගෙ ස්ටාෆ් එකෙන් අයින් උනා එහෙම අයින් වෙලා ඉන්නකොට සර්ගෙ යාලුවෙක්ගෙ වැඩක් මට සෙට් කරා,මම පොරගෙ social media වැඩ තමයි කරේ පොර අලුත් හදපු බිස්නස් එක උස්සලා සුපිරියට හදලා ගත්තෙ මම,කාලයත් එක්ක පොර(සර්ගෙ යාලුවා) බිස්නස් එක අතෑරියා මටයි content manager ටයි ලක්ශ දෙකකට වඩා පොලු තියනවා පොරගෙන්,පොර තමයි ලංකාවට මුලින්ම i8 ගෙනාපු කුරුනෑගල ලොකුම සේල් එක කරපු පොර,තාමත් කතා බහක් නෑ මැසේජ් එකක් දැම්මම රිප්ලයි නෑ වෙලාව්කට කෝල් එකක් ගන්නම් කියලා දානවා එච්චරයි,

පස්සෙ සර් මාව පොරගෙ ඇකඩමික් එකට අරන් සුපර්වයිස පට්ටමක් දුන්නා,හැබැයි වැඩ ගන්න පුලුවන් දවස් වලට මාව හූරං වැඩ ගත්තා,කරපු වැඩ වලට හරි පඩියක් දුන්නෙත් නෑ,මම තමයි පොරගෙ ටෙලිග්‍රෑම් ගෲප් අනන් මනන් බාරව හිටියෙ,පස්සෙ පොඩි එකෙක් කරපු බූරු වැඩකින් ගෲප් එකක මම දාපු මැසේජ් 500කට ආසන්න ගානක් අයින් උනා,ඊටපස්සෙ ඒවා recover කරගන්න බැරි උන නිසා මට ආයෙ මුල ඉදන් අත්‍යවශ්‍ය දේවල් ටික දාන්න උනා,ඔය සිද්දිත් එක්ක බුවා මට වැඩේ පිලිවෙලක් කරලා අයින් වෙන්න කියලා බැන්නා,මම ඉතින් වැඩේ එදාම clear කරලා අයින් වෙනවා කියලා පොරට letter එකක් දුන්න පොර කැමති උනේ නෑ මම අයින් වෙනවට,දැන් මම අයින් වෙලා ඉන්නෙ,මම ඉන්න කාලෙ මම හදලා ගත්තු hype එක එහෙම දැන් ටික ටික බැහැගෙන යනවා,දුකයි මගෙ ideas වලින් උඩට ආව brand එකක් පහලට වැටෙනවා බලන් ඉද්දි,පොරයි පොරගෙ බූරු වයිෆුයි ගන්න තනි තීරන හින්දා පොරට වැඩි කාලයක් ෆීල්ඩ් එකේ ඉන්න නම් වෙන එකක් නෑ

[QUOTE="Himazharin, post: 30148830, member: 575555"] update: මම AL කාලෙ class ගියපු ලංකාවේ ප්‍රසිද්ද ගුරුවරයෙක්ගෙ staff එකක මට supervisor කට්ටක් හම්බුනා ඒක හම්බෙන්න කලින් මම තමයි ගුරාගෙ social media වලින් උඩට එන්න බැහැලම වැඩ කරේ, එහෙම කරේ පොර මගෙ ගුරා නිසයි මාත් එක්ක හිතවත් නිසයි,මම සාමාන්යෙන් මාව ලගින් ආශ්‍රය කරන අයට බොක්කෙන්ම උදව් කරනවා ඒක මගෙ පුරුද්දක්,පස්සෙ පොර මම කරපු උදව් වලට පොර මට ලැප් එකක් එහෙමත් අරන් දුන්නා,කාලෙත් එක්ක මම මගෙ වැඩවලට තැන දෙන්න ඕන නිසා සර්ගෙ ස්ටාෆ් එකෙන් අයින් උනා එහෙම අයින් වෙලා ඉන්නකොට සර්ගෙ යාලුවෙක්ගෙ වැඩක් මට සෙට් කරා,මම පොරගෙ social media වැඩ තමයි කරේ පොර අලුත් හදපු බිස්නස් එක උස්සලා සුපිරියට හදලා ගත්තෙ මම,කාලයත් එක්ක පොර(සර්ගෙ යාලුවා) බිස්නස් එක අතෑරියා මටයි content manager ටයි ලක්ශ දෙකකට වඩා පොලු තියනවා පොරගෙන්,පොර තමයි ලංකාවට මුලින්ම i8 ගෙනාපු කුරුනෑගල ලොකුම සේල් එක කරපු පොර,තාමත් කතා බහක් නෑ මැසේජ් එකක් දැම්මම රිප්ලයි නෑ වෙලාව්කට කෝල් එකක් ගන්නම් කියලා දානවා එච්චරයි, පස්සෙ සර් මාව පොරගෙ ඇකඩමික් එකට අරන් සුපර්වයිස පට්ටමක් දුන්නා,හැබැයි වැඩ ගන්න පුලුවන් දවස් වලට මාව හූරං වැඩ ගත්තා,කරපු වැඩ වලට හරි පඩියක් දුන්නෙත් නෑ,මම තමයි පොරගෙ ටෙලිග්‍රෑම් ගෲප් අනන් මනන් බාරව හිටියෙ,පස්සෙ පොඩි එකෙක් කරපු බූරු වැඩකින් ගෲප් එකක මම දාපු මැසේජ් 500කට ආසන්න ගානක් අයින් උනා,ඊටපස්සෙ ඒවා recover කරගන්න බැරි උන නිසා මට ආයෙ මුල ඉදන් අත්‍යවශ්‍ය දේවල් ටික දාන්න උනා,ඔය සිද්දිත් එක්ක බුවා මට වැඩේ පිලිවෙලක් කරලා අයින් වෙන්න කියලා බැන්නා,මම ඉතින් වැඩේ එදාම clear කරලා අයින් වෙනවා කියලා පොරට letter එකක් දුන්න පොර කැමති උනේ නෑ මම අයින් වෙනවට,දැන් මම අයින් වෙලා ඉන්නෙ,මම ඉන්න කාලෙ මම හදලා ගත්තු hype එක එහෙම දැන් ටික ටික බැහැගෙන යනවා,දුකයි මගෙ ideas වලින් උඩට ආව brand එකක් පහලට වැටෙනවා බලන් ඉද්දි,පොරයි පොරගෙ බූරු වයිෆුයි ගන්න තනි තීරන හින්දා පොරට වැඩි කාලයක් ෆීල්ඩ් එකේ ඉන්න නම් වෙන එකක් නෑ:-( [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom