Company නමක් රිසර්ව් කරන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    මම එක්තරා නමකට බුද්ධිමය දේපල අයිතිය ලබාගෙන තිබෙනවා.

    ඒ නම සහිත Company එකක් වෙන කෙනෙක් register කරන එක වලක්වන්න, නම register කරල විතරක් (reserve) තියන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Cenon and MR.YOLO

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Intellectual Property(බුද්ධිමය දේපල අයිතිය) widihata reserve karagena tiyenawa nam, oka register karala ganna eka nwaththanna puluwan.
    ea unata ita wada hodai kiyanawa oka 'Trademark' ekak widihata register karoth. etakota kawuru hari ekata samana domain ekak gattat case ekak danna puluwan. hebei internationally protect wenne nam neha, lanakawata witarai.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉතින් ඕක company එකක් විධියට register කරන්න.
     
    • Like
    Reactions: moveon