Company call extension

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Mage company ekata hadagaththa mobitel eken. Unbata wisthare kiyannam full. Meke comment ekak dannam
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    කියපන් මචn
    මොබිටෙල් එකේ කෝපරේට් හොට්ලයින් එකක් මට හම්බවෙලා මුලින්ම කන්ටැක්ට් කරේ. එතැනින් එක්කෙනෙක් Assign කරා මට එයා එක්ක තමයි මම ඩීල් කරේ දිගටම. උන්ගෙ සර්විස් නම් නියමයි. සිම් 4ක් හෝ 5ක් අවම ගන්න ඕන. අඩුම පැකේජ් එක 119යි. එතැනින් උඩ ගොඩක් පැකේජ් තියෙනව. 650ට ෆුල් අන්ලිමිටඩ් කෝල් ගන්න පුලුවන් පැකේජ් එකක් තියෙනව. ඒක තමයි සිම් වල ගාන. ඇතුලෙ කෝල් & SMS full unlimited. ඊට පස්සෙ IVR එක වෙනම යන්නෙ. ඒකට චාර්ජ් කරන්නෙ අපි හදන Queue එකේ Combinations ගානට. උදාහරණයක් විදියට උඹ මෙහෙම හැදුව කියල හිතන්න
    1. සිංහල භාෂාව
    1. විමසුම්
    2. බිල් පිලිබඳ
    2. ඉංග්‍රීසි භාෂාව
    1. Inquiries
    2. Payment inquires
    එතකොට මේකට Combinations 4යි. ඒ 4ට මාසෙට චාර්ජ් කරන්නෙ. චාර්ජ් කරන ගාන 250ද 500ද මංද මම හරියට බලල කියන්නම් බං.
    ඒකට වොයිස් ක්ලිප් ටික කාට හරි කියල ඩබ් කරල කොලිටියට හදාගන්න.
    මොබිටෙල් එකෙන් අපිට වෙනම ඒජන්ට් කෙනෙක් දෙනව. මට ලොකු සිම් බන්ඩල් එකකුත් එව්ව. ඕන වෙලාවක ඒව ඇක්ටිව් කරල උන් දෙනව. වෙනම ලොකු පෝටල් එකක් තියෙනව ඒකෙන් අර Queue, Agent assign, log check කරන්න වගේ හැමදේම කරන්න පුලුවන්. නියම සර්විස් එකක් දෙනව ඕන දෙයක් කිව්වම කරල දෙනව. මම ගණං ටික බලල හරියටම කියන්නම් මම නම් මාසෙට 8000ක වගේ බිල් එකක් ගෙවනව ගොඩක් යූස් කරල ඒජන්ට්ල 6ක් දාගෙන ඉන්නව. එයිට අමතරව උන් හොට්ලයින් එකට හොඳ Gold number එකක් free දෙනව
    තව විස්තර තියේ නම් අහපං