Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Company call extension
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොබිටෙල් එකේ කෝපරේට් හොට්ලයින් එකක් මට හම්බවෙලා මුලින්ම කන්ටැක්ට් කරේ. එතැනින් එක්කෙනෙක් Assign කරා මට එයා එක්ක තමයි මම ඩීල් කරේ දිගටම. උන්ගෙ සර්විස් නම් නියමයි. සිම් 4ක් හෝ 5ක් අවම ගන්න ඕන. අඩුම පැකේජ් එක 119යි. එතැනින් උඩ ගොඩක් පැකේජ් තියෙනව. 650ට ෆුල් අන්ලිමිටඩ් කෝල් ගන්න පුලුවන් පැකේජ් එකක් තියෙනව. ඒක තමයි සිම් වල ගාන. ඇතුලෙ කෝල් & SMS full unlimited. ඊට පස්සෙ IVR එක වෙනම යන්නෙ. ඒකට චාර්ජ් කරන්නෙ අපි හදන Queue එකේ Combinations ගානට. උදාහරණයක් විදියට උඹ මෙහෙම හැදුව කියල හිතන්න

1. සිංහල භාෂාව

1. විමසුම්

2. බිල් පිලිබඳ

2. ඉංග්රීසි භාෂාව

1. Inquiries

2. Payment inquires

එතකොට මේකට Combinations 4යි. ඒ 4ට මාසෙට චාර්ජ් කරන්නෙ. චාර්ජ් කරන ගාන 250ද 500ද මංද මම හරියට බලල කියන්නම් බං.

ඒකට වොයිස් ක්ලිප් ටික කාට හරි කියල ඩබ් කරල කොලිටියට හදාගන්න.

මොබිටෙල් එකෙන් අපිට වෙනම ඒජන්ට් කෙනෙක් දෙනව. මට ලොකු සිම් බන්ඩල් එකකුත් එව්ව. ඕන වෙලාවක ඒව ඇක්ටිව් කරල උන් දෙනව. වෙනම ලොකු පෝටල් එකක් තියෙනව ඒකෙන් අර Queue, Agent assign, log check කරන්න වගේ හැමදේම කරන්න පුලුවන්. නියම සර්විස් එකක් දෙනව ඕන දෙයක් කිව්වම කරල දෙනව. මම ගණං ටික බලල හරියටම කියන්නම් මම නම් මාසෙට 8000ක වගේ බිල් එකක් ගෙවනව ගොඩක් යූස් කරල ඒජන්ට්ල 6ක් දාගෙන ඉන්නව. එයිට අමතරව උන් හොට්ලයින් එකට හොඳ Gold number එකක් free දෙනව

තව විස්තර තියේ නම් අහපං

[QUOTE="chami2015, post: 28867258, member: 542063"] [SIZE=5]මොබිටෙල් එකේ කෝපරේට් හොට්ලයින් එකක් මට හම්බවෙලා මුලින්ම කන්ටැක්ට් කරේ. එතැනින් එක්කෙනෙක් Assign කරා මට එයා එක්ක තමයි මම ඩීල් කරේ දිගටම. උන්ගෙ සර්විස් නම් නියමයි. සිම් 4ක් හෝ 5ක් අවම ගන්න ඕන. අඩුම පැකේජ් එක 119යි. එතැනින් උඩ ගොඩක් පැකේජ් තියෙනව. 650ට ෆුල් අන්ලිමිටඩ් කෝල් ගන්න පුලුවන් පැකේජ් එකක් තියෙනව. ඒක තමයි සිම් වල ගාන. ඇතුලෙ කෝල් & SMS full unlimited. ඊට පස්සෙ IVR එක වෙනම යන්නෙ. ඒකට චාර්ජ් කරන්නෙ අපි හදන Queue එකේ Combinations ගානට. උදාහරණයක් විදියට උඹ මෙහෙම හැදුව කියල හිතන්න 1. සිංහල භාෂාව 1. විමසුම් 2. බිල් පිලිබඳ 2. ඉංග්රීසි භාෂාව 1. Inquiries 2. Payment inquires එතකොට මේකට Combinations 4යි. ඒ 4ට මාසෙට චාර්ජ් කරන්නෙ. චාර්ජ් කරන ගාන 250ද 500ද මංද මම හරියට බලල කියන්නම් බං. ඒකට වොයිස් ක්ලිප් ටික කාට හරි කියල ඩබ් කරල කොලිටියට හදාගන්න. මොබිටෙල් එකෙන් අපිට වෙනම ඒජන්ට් කෙනෙක් දෙනව. මට ලොකු සිම් බන්ඩල් එකකුත් එව්ව. ඕන වෙලාවක ඒව ඇක්ටිව් කරල උන් දෙනව. වෙනම ලොකු පෝටල් එකක් තියෙනව ඒකෙන් අර Queue, Agent assign, log check කරන්න වගේ හැමදේම කරන්න පුලුවන්. නියම සර්විස් එකක් දෙනව ඕන දෙයක් කිව්වම කරල දෙනව. මම ගණං ටික බලල හරියටම කියන්නම් මම නම් මාසෙට 8000ක වගේ බිල් එකක් ගෙවනව ගොඩක් යූස් කරල ඒජන්ට්ල 6ක් දාගෙන ඉන්නව. එයිට අමතරව උන් හොට්ලයින් එකට හොඳ Gold number එකක් free දෙනව තව විස්තර තියේ නම් අහපං[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom