Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Company change help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම දැනට ලංකාවේ හොද IT company එකක වැඩ කරනවා

Experiences නැතුව join වුන හින්ද පඩිය නම් ලොකු නැහැ

දැන් අවුරුද්දක් වෙනවා වැඩට ගිහින්

මම ලගදි වෙන company එකක interview ගියා

ඒගොල්ලෝ මට හොද පඩියක් දෙන්නම් කිව්වා

හැබැයි case එක කියන්නේ interview ගිය company කරන්නේ අපිව අරන් outsource කරන එක

දැන් මට client company එකත් එක්ක interview එකක් තියෙනවා

වැඩේ කියන්නේ මේ client company එක නම් ලංකාවේ හොද IT company එකක් . ඒ වගේ එකක වැඩ කරන්න මම ආසයි

මට තියෙන ප්රශ්නේ තමයි මෙහෙම outsource කරන තැනක වැඩට යන එක හොදයිද

මොකද මට පඩි ගෙවන්නේ client company එකෙන් නෙමෙයි. අරකෙන්. එගොල්ලොනම් කියනවා මට ලොකු කාලයක් අර client company එකේ වැඩ කරන්න වෙයී කියලා

එහෙමනම් හොදයි . එත් ඉතින් ගියාට පස්සේ මොන වෙයිද දන්නේ නැහැ . දන්නවනේ ලංකාවේ company ගැන

මට ඔය රස්සාවල් කරලා අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දියල්ලකෝ

මාව අර client company එකෙන් ගන්න කැමති වුනොත් මම වැඩට යන්නද ?

නැත්තම් මේ ඉන්න තැනම ඉදලා වෙන එකක් හොයන්නද ? පඩිය වැඩි හින්දා තමයි යන්නේ .

හැබැයි පඩිය කියල කුණු ගොඩවල් වලට යන්න බැහැ

[QUOTE="dlgmu537, post: 19015584, member: 357738"] [SIZE=4]මචන්ලා මම දැනට ලංකාවේ හොද IT company එකක වැඩ කරනවා Experiences නැතුව join වුන හින්ද පඩිය නම් ලොකු නැහැ දැන් අවුරුද්දක් වෙනවා වැඩට ගිහින් මම ලගදි වෙන company එකක interview ගියා ඒගොල්ලෝ මට හොද පඩියක් දෙන්නම් කිව්වා හැබැයි case එක කියන්නේ interview ගිය company කරන්නේ අපිව අරන් outsource කරන එක දැන් මට client company එකත් එක්ක interview එකක් තියෙනවා වැඩේ කියන්නේ මේ client company එක නම් ලංකාවේ හොද IT company එකක් . ඒ වගේ එකක වැඩ කරන්න මම ආසයි මට තියෙන ප්රශ්නේ තමයි මෙහෙම outsource කරන තැනක වැඩට යන එක හොදයිද මොකද මට පඩි ගෙවන්නේ client company එකෙන් නෙමෙයි. අරකෙන්. එගොල්ලොනම් කියනවා මට ලොකු කාලයක් අර client company එකේ වැඩ කරන්න වෙයී කියලා එහෙමනම් හොදයි . එත් ඉතින් ගියාට පස්සේ මොන වෙයිද දන්නේ නැහැ . දන්නවනේ ලංකාවේ company ගැන :lol::lol::lol: මට ඔය රස්සාවල් කරලා අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දියල්ලකෝ මාව අර client company එකෙන් ගන්න කැමති වුනොත් මම වැඩට යන්නද ? නැත්තම් මේ ඉන්න තැනම ඉදලා වෙන එකක් හොයන්නද ? පඩිය වැඩි හින්දා තමයි යන්නේ . :P හැබැයි පඩිය කියල කුණු ගොඩවල් වලට යන්න බැහැ :no::no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom