මචන්ලා මම දැනට ලංකාවේ හොද IT company එකක වැඩ කරනවා
Experiences නැතුව join වුන හින්ද පඩිය නම් ලොකු නැහැ
දැන් අවුරුද්දක් වෙනවා වැඩට ගිහින්
මම ලගදි වෙන company එකක interview ගියා
ඒගොල්ලෝ මට හොද පඩියක් දෙන්නම් කිව්වා
හැබැයි case එක කියන්නේ interview ගිය company කරන්නේ අපිව අරන් outsource කරන එක
දැන් මට client company එකත් එක්ක interview එකක් තියෙනවා
වැඩේ කියන්නේ මේ client company එක නම් ලංකාවේ හොද IT company එකක් . ඒ වගේ එකක වැඩ කරන්න මම ආසයි
මට තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම outsource කරන තැනක වැඩට යන එක හොදයිද
මොකද මට පඩි ගෙවන්නේ client company එකෙන් නෙමෙයි. අරකෙන්. එගොල්ලොනම් කියනවා මට ලොකු කාලයක් අර client company එකේ වැඩ කරන්න වෙයී කියලා
එහෙමනම් හොදයි . එත් ඉතින් ගියාට පස්සේ මොන වෙයිද දන්නේ නැහැ . දන්නවනේ ලංකාවේ company ගැන

මට ඔය රස්සාවල් කරලා අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දියල්ලකෝ
මාව අර client company එකෙන් ගන්න කැමති වුනොත් මම වැඩට යන්නද ?
නැත්තම් මේ ඉන්න තැනම ඉදලා වෙන එකක් හොයන්නද ? පඩිය වැඩි හින්දා තමයි යන්නේ .
හැබැයි පඩිය කියල කුණු ගොඩවල් වලට යන්න බැහැ