Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Company Tax Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ කියල තියන ගිණුම් කරන ලබෙයි, ටෙක්ස් ලබයි දෙකක්.

කොහොමද උත්ටෝ දෙකක් වෙන්නේ .

තෝ මේ අව්රුද්දෙ ලාබෙ අඩුවෙන් පෙන්නන කියල, උඩ කියල තියන ක්ෂය කරන රේට් එක වැඩියෙන් ධාල හදනවා. වාහනේ අවුද්දු දෙකෙන් ක්ෂය වෙන්න හදනවා. 50%. අවරුදු දෙකෙන් තෝ වාහනේ වියදමක් විදිහට අරන් . එතකොට ඒ ගන්න අවුරුදු දෙකේ ප්රෝෆිට් එක පට්ට අඩුයි .

කෙරී වැඩ කරන්න එපා උත්ටෝ. දොස්තරලට ස්ට්රයික් කලත් පඩි ගෙවන බදු මුදල්, අපේ ඇමති ල කාර් ගන්න බදු මුදල්.

ආණ්ඩුව දන්නවා උත්ටෝ ඕක . එක හින්දා ආණ්ඩුව කියනවා

උත්තෝඕඕඕඕඕඕඕඕඕ..... තොපේ ගිණුම්කරන ප්රෝෆිට් මට වෙඩක් නැ . තෝ ටෙක්ස් ගෙවන්න ඕනේ මම කියන විදිහට ගිණුම් හදල .

තෝ ක්ෂය කරන්න ඕනේ , මම කියන රේට් වලට. එක හින්ද එකතු කරපිය තිගේ ගිණුම්කරන ක්ෂය ආයිත් ලාබෙට. (දැන් ලාබෙ වැඩි වෙනවා ). දැන් ක්ෂය කරපන් මම කියන රේට් වලට . (deprecate / capital allowance table for 2015/ 2016)

මොනවද උත්ටෝ මේ donation. තොගේ ගැනී ගේ අම්මගේ මගුල් ගෙදරට වියදම් කල ඒවා donation කියල දැම්ම ද? එකතුකරපන් donation ටික ඔක්කොම ලාබෙට . (දැන් ලාබෙ වැඩි වෙනවා ) අඩු කරපන් මම කියන ඒවාට විටරක් කල donation. තොට වියදමක් විදිහට පෙන්නන පුළුවන් මම කියන ඒවාට කරපු donation විටරයි උත්ටෝ. ටෝ අල්ලපු ගෙදර අඑන්ටි ට වියදම් කරපුව donation විදිහට දාන්න බැ . තේරිය . (approved donation institutuions )

ට සිකේ . මු සල්ලි නැ කියල, මුගේ බිස්නස් එක ලොකු කර ගන්න පත්තර වල adverticement හිටන් දාල . තොට ඕන විදිහට adverticement දැම්ම ට තොට ඒවා ඔක්කොම වියදම් විදිහට අඩු කරන්න දෙන්නේ නැ යකෝ . මම තොට වියදම් විදිහට අඩු කරන්න දෙන්නේ ගිය මුළු වියදමින් 75% විතරයි. එකතුකරපන් ඉතුරු ගැන ලාබෙට.

මොකක් මු ලොකු බෝඩ් adverticement එකක් ගහල පාර අන්යිනේ බර ගානක් දිලා . එව්වා කරන්න දෙන්න බැ . ඒවා කැපිටල් එක්පෙන්ස් ( එක අවුරුද්ද කට වඩා පලදාව ලබෙන ඒවා . අර පාර අයිනේ ලොකු බෝඩ් තියෙන්නේ TO LET ගහල ). එව්වා අඩු කරන්න දෙන්න බැ වියදම් විදිහට. එක අයිත් එකතු කරපන් ලාබෙට .

මොන කෙරියෙක් ද තෝ . තොගේ කම්පෙනි එකේ ඩෙංගු හිටියා කියල දඩ ගහල නේ  දඩ අඩු කරන්න දෙන්නේ නැ යකොව් වියදම් විදිහට.  එක අයිත් එකතු කරපන් ලාබෙට .

ඔහොම ඔහොම වෙනස් වෙනවා උබේ ගිණුම් කරන ලාබෙ , ටෙක්ස් ලාබෙ . දළ අදහසක් ගන්න දැම්මේ කොහොමද වෙනස් වෙන්නේ කියල.

ආණ්ඩුව කියනවා උබට මේ වියදම් අඩු කරන්න පුළුවන්. මේ වියදම් අඩු කරන්න බැ කියල. උබට උබේ කම්පනි එකේ අයිතිකාරයින්ට පෙන්න ලාබෙ නෙමෙයි ආණ්ඩුව කියන විදිහට හැදූව හැම එන්නේ. ආණ්ඩුව කියන විදිහට හැදුවහම එන ලාබෙට තමයි බදු ගෙවන්න ඕනේ .

[QUOTE="LOL_SEEN, post: 22232486, member: 558837"] [SIZE="3"]උඩ කියල තියන ගිණුම් කරන ලබෙයි, ටෙක්ස් ලබයි දෙකක්. \ කොහොමද උත්ටෝ දෙකක් වෙන්නේ . තෝ මේ අව්රුද්දෙ ලාබෙ අඩුවෙන් පෙන්නන කියල, උඩ කියල තියන ක්ෂය කරන රේට් එක වැඩියෙන් ධාල හදනවා. වාහනේ අවුද්දු දෙකෙන් ක්ෂය වෙන්න හදනවා. 50%. අවරුදු දෙකෙන් තෝ වාහනේ වියදමක් විදිහට අරන් . එතකොට ඒ ගන්න අවුරුදු දෙකේ ප්රෝෆිට් එක පට්ට අඩුයි . කෙරී වැඩ කරන්න එපා උත්ටෝ. දොස්තරලට ස්ට්රයික් කලත් පඩි ගෙවන බදු මුදල්, අපේ ඇමති ල කාර් ගන්න බදු මුදල්. ආණ්ඩුව දන්නවා උත්ටෝ ඕක . එක හින්දා ආණ්ඩුව කියනවා උත්තෝඕඕඕඕඕඕඕඕඕ..... තොපේ ගිණුම්කරන ප්රෝෆිට් මට වෙඩක් නැ . තෝ ටෙක්ස් ගෙවන්න ඕනේ මම කියන විදිහට ගිණුම් හදල . තෝ ක්ෂය කරන්න ඕනේ , මම කියන රේට් වලට. එක හින්ද එකතු කරපිය තිගේ ගිණුම්කරන ක්ෂය ආයිත් ලාබෙට. (දැන් ලාබෙ වැඩි වෙනවා ). දැන් ක්ෂය කරපන් මම කියන රේට් වලට . [URL="https://3.bp.blogspot.com/-svJnqnyRVOY/VzKvi-d2d4I/AAAAAAAAA1o/rsQqY95FbE8La-wtdnsG80Q0smz9JAkAQCLcB/s1600/CA.png"](deprecate / capital allowance table for 2015/ 2016)[/URL] මොනවද උත්ටෝ මේ donation. තොගේ ගැනී ගේ අම්මගේ මගුල් ගෙදරට වියදම් කල ඒවා donation කියල දැම්ම ද? එකතුකරපන් donation ටික ඔක්කොම ලාබෙට . (දැන් ලාබෙ වැඩි වෙනවා ) අඩු කරපන් මම කියන ඒවාට විටරක් කල donation. තොට වියදමක් විදිහට පෙන්නන පුළුවන් මම කියන ඒවාට කරපු donation විටරයි උත්ටෝ. ටෝ අල්ලපු ගෙදර අඑන්ටි ට වියදම් කරපුව donation විදිහට දාන්න බැ . තේරිය . ([URL="http://www.ird.gov.lk/en/publications/SitePages/Approved%20Charity.aspx?menuid=1408"]approved donation institutuion[/URL]s ) ට සිකේ . මු සල්ලි නැ කියල, මුගේ බිස්නස් එක ලොකු කර ගන්න පත්තර වල adverticement හිටන් දාල . තොට ඕන විදිහට adverticement දැම්ම ට තොට ඒවා ඔක්කොම වියදම් විදිහට අඩු කරන්න දෙන්නේ නැ යකෝ . මම තොට වියදම් විදිහට අඩු කරන්න දෙන්නේ ගිය මුළු වියදමින් 75% විතරයි. එකතුකරපන් ඉතුරු ගැන ලාබෙට. මොකක් මු ලොකු බෝඩ් adverticement එකක් ගහල පාර අන්යිනේ බර ගානක් දිලා .:angry: එව්වා කරන්න දෙන්න බැ . ඒවා කැපිටල් එක්පෙන්ස් ( එක අවුරුද්ද කට වඩා පලදාව ලබෙන ඒවා . අර පාර අයිනේ ලොකු බෝඩ් තියෙන්නේ TO LET ගහල ). එව්වා අඩු කරන්න දෙන්න බැ වියදම් විදිහට. එක අයිත් එකතු කරපන් ලාබෙට . මොන කෙරියෙක් ද තෝ .:angry: තොගේ කම්පෙනි එකේ ඩෙංගු හිටියා කියල දඩ ගහල නේ :angry: දඩ අඩු කරන්න දෙන්නේ නැ යකොව් වියදම් විදිහට. :angry: එක අයිත් එකතු කරපන් ලාබෙට . [B]ඔහොම ඔහොම වෙනස් වෙනවා උබේ ගිණුම් කරන ලාබෙ , ටෙක්ස් ලාබෙ . දළ අදහසක් ගන්න දැම්මේ කොහොමද වෙනස් වෙන්නේ කියල. ආණ්ඩුව කියනවා උබට මේ වියදම් අඩු කරන්න පුළුවන්. මේ වියදම් අඩු කරන්න බැ කියල. උබට උබේ කම්පනි එකේ අයිතිකාරයින්ට පෙන්න ලාබෙ නෙමෙයි ආණ්ඩුව කියන විදිහට හැදූව හැම එන්නේ. ආණ්ඩුව කියන විදිහට හැදුවහම එන ලාබෙට තමයි බදු ගෙවන්න ඕනේ . [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom