මචන්ලා දන්නා කෙනෙක් කියනවද?කොහොමද Private Limited Company එකක tax handle ප්‍රතිශත calculate වෙන්නේ කොහොමද කියලා?
වාර්ෂික අදායම කොපමණ මුදලක් අවාමද tax ගෙවන්න ඕන..ඒ කොයි තරම් මුදලක්ද?
කොහොමද අදායම Calculate කරන්නේ?
building rent,electricity bill,employer salary අයින් කරලා එන Pure profit එකටද Tax ගෙවන්නේ?
PVT එකක් ඇටෙව්වා..දැන් tax ගෙවන විදිය තේරෙන්නේ නැහැ...
please help