Company with Unprofessional on Payments ගැන Experience මොනාද ?

RapiD3D

Member
Jan 10, 2022
7
6
3
සිද්දිය මෙකයි මම දෙසැමිබර් 2021 වල 3D Scan වගයක් කරල දුන්න මාසෙන් payment කරන්නන් කිවා. Reminder දැමිමට තාම නැ දැන් 2 month වෙනවා. මම ලෙසියෙන් අතාරින කෙනෙක් නෙවෙ. ඔන දෙයක් වෙන්ඩ හැම තැනම publish කරන්ඩද? තව ටිකක් බලලම ඉන්ඩද ?
මෙවගේ unprofessional company ඵක්ක deal කරද්දි experience මොනාද?

(Over the email quotation දාල ඵහෙම තමා project ඵක කරේ)
 
  • Like
Reactions: The Kingslayer

Emios

Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    kohomath ithin aye hambenne ne.next time money ganne nethuwa denna epa.draft ekak witarak yawapan.ekko scans udin watermark dala
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඔවා මොනවද බං එකෙක් development cost දෙන්න තියෙනවා මට දැන් මාස 11ක් වෙනවා. තාම උගේ servers එහෙම මන් ළඟ තියෙන්නේ. ඕනේ නම් ඕන වෙලාවක down කරන්න පුළුවන්. එහෙම කරන්නේ නෑ ඉතින්.

    කලිනුත් උගෙන් payment ආවේ අවුරුද්දකට විතර පස්සෙ.
     
    • Like
    Reactions: RapiD3D

    RapiD3D

    Member
    Jan 10, 2022
    7
    6
    3
    kohomath ithin aye hambenne ne.next time money ganne nethuwa denna epa.draft ekak witarak yawapan.ekko scans udin watermark dala
    draft / water mark දාන්ඩ බැ මෙ වැඩෙට actual product ඵකේ 3d point cloud/mesh ඵකක් දුන්නෙ, Blender/MAYA/CAD ඔන ඵකකින් edit කරන්ඩ