elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා ....
    වෙබ් ඩිසයිනින් / ග්‍රැෆික් ඩිසයිනින් මල්ටිමඩීයා සොලියුෂන්ස් කම්පැනි එකකට හොද නමක් දාන්න අදහසක් දෙනවද :D:D:D
    ජෝක් දාලා චොර කරන්න එපා ඉතින්:rolleyes:
    අදහසක් නැත්නම් බම්ප් එකක්වත් දාන්න :)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Thanx machanla....google kalata wedak ne ethakota thawa ehema company ekak thiyenawane..wena rataka, ekata kamak ne..but web1k ehema company ekata gaddi godak case mokada e names unavailable nisa.... :confused: