Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Complain about a veterinarian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම ගෙදර රොට්වයලර් කෙනෙක් හදනවා. ලගදි පැටවු දැම්මා. සති 6දි තමා පලවෙනි parvo injection එක දෙන්න තියෙන්නේ. එකත් හරි කාලේදී දුන්නා. පැටවූ කීපයක් මම විකිනුවත් එක්ක. ගෙදර හදන්න එක්කෙනෙක්ව තියාගත්තා.

ටික දවසකින් ඒ පැටියට අසනීප උනා. (උණ, වමනේ, බඩ යනවා) ඩොකා ගාවට ගෙනිච්චම සේලයින් දීල injection වගයකුත් ගහලා කිවුවා tick fever හැදිලා කියලා අපේ අතේ තමයි පැටවූ ගොඩ දැමිල්ල තියෙන්නේ කන්න බොන්න හොදට දෙන්න කියලා.

පැටවූ අරන් ගිය එක්කෙනෙක් කෝල් කරලා කිවුවා පැටිය පැත්ත ගහලා ඉන්නවා ඩොක්ටර් ගාවට අරන් ගියාම පලවෙනි injection එක දීලා නෑ ගහලා තියෙන්නේ බාල ඉන්දියන් එකක් හරිනම් ගහන්න ඕනේ ඇමරිකන් එකක් කියලා.  පැටවු 3ක් දැන් මැරිලා තියෙන්නේ. ඔක්කොටම parvo කියන ලෙඩේ හැදිලා තියෙන්නේ. අද හවසට හරි කොහොමහරි පොලිසියේ complain එකක් දානවා මම දෙවෙනි ඩොක්ටර් ගෙන් හරියට විස්තර දැනගෙන.

මට තියෙන ප්‍රශ්නේ මචංලා මීට අමතරව ඩොක්ටර්ට විරුද්දව මට මොනාද කරන්න පුළුවන්? කොතැනට ගිහිල්ලද කරන දෙයක් කරන්න ඕනේ? පැටවූ උනත් මැරුණම වළලනවා ඇරෙන්න ලෙඩේ මේකයි කියලා පෙන්නන්න තියාගන්නේ නෑ නේ. ලොකු උදවුවක් මචංලා

[QUOTE="cdi, post: 21931912, member: 314807"] [COLOR="Blue"][SIZE="4"]මචංලා මම ගෙදර රොට්වයලර් කෙනෙක් හදනවා. ලගදි පැටවු දැම්මා. සති 6දි තමා පලවෙනි parvo injection එක දෙන්න තියෙන්නේ. එකත් හරි කාලේදී දුන්නා. පැටවූ කීපයක් මම විකිනුවත් එක්ක. ගෙදර හදන්න එක්කෙනෙක්ව තියාගත්තා. :love::love: ටික දවසකින් ඒ පැටියට අසනීප උනා. (උණ, වමනේ, බඩ යනවා) ඩොකා ගාවට ගෙනිච්චම සේලයින් දීල injection වගයකුත් ගහලා කිවුවා tick fever හැදිලා කියලා අපේ අතේ තමයි පැටවූ ගොඩ දැමිල්ල තියෙන්නේ කන්න බොන්න හොදට දෙන්න කියලා.:(:( පැටවූ අරන් ගිය එක්කෙනෙක් කෝල් කරලා කිවුවා පැටිය පැත්ත ගහලා ඉන්නවා ඩොක්ටර් ගාවට අරන් ගියාම පලවෙනි injection එක දීලා නෑ ගහලා තියෙන්නේ බාල ඉන්දියන් එකක් හරිනම් ගහන්න ඕනේ ඇමරිකන් එකක් කියලා. :growl::growl: පැටවු 3ක් දැන් මැරිලා තියෙන්නේ. ඔක්කොටම parvo කියන ලෙඩේ හැදිලා තියෙන්නේ. අද හවසට හරි කොහොමහරි පොලිසියේ complain එකක් දානවා මම දෙවෙනි ඩොක්ටර් ගෙන් හරියට විස්තර දැනගෙන. මට තියෙන ප්‍රශ්නේ මචංලා මීට අමතරව ඩොක්ටර්ට විරුද්දව මට මොනාද කරන්න පුළුවන්? කොතැනට ගිහිල්ලද කරන දෙයක් කරන්න ඕනේ? පැටවූ උනත් මැරුණම වළලනවා ඇරෙන්න ලෙඩේ මේකයි කියලා පෙන්නන්න තියාගන්නේ නෑ නේ. ලොකු උදවුවක් මචංලා :sorry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom