මචන්ලා එෆ් බි එකේ තරඟ වලින් දිනන ලේසිම විදිහක් කියන්න.
පේජ් රෙද්දවල් වලට ලයික් ගන්නනේ ඔය සේරම කරන්නේ. එත් සමහර ඒවා මටත් ලැබිල තියෙනවා. ලංකාවේ එක එක බ්‍රෑන්ඩ් කරන්නේ
ලයික් ඇන්ඩ් ෂෙයාර් ඇන්ඩ් ටැග් . කොච්චර ෂෙයාර් කලත් දිනන එකා එකයි දෙකයි ටැග් කරන්නේ කොම්මෙන්ට් කරන්නේ. උ ෆයිනල් වින් කරනවා කොහොමද ඒ

? උදව්වක් දෙන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්
බොට් කෙනෙක් නැද්ද ෂෙයාර් ඇන්ඩ් ටැග් කරන්න ටයිම් වලට
පේජ් රෙද්දවල් වලට ලයික් ගන්නනේ ඔය සේරම කරන්නේ. එත් සමහර ඒවා මටත් ලැබිල තියෙනවා. ලංකාවේ එක එක බ්‍රෑන්ඩ් කරන්නේ
ලයික් ඇන්ඩ් ෂෙයාර් ඇන්ඩ් ටැග් . කොච්චර ෂෙයාර් කලත් දිනන එකා එකයි දෙකයි ටැග් කරන්නේ කොම්මෙන්ට් කරන්නේ. උ ෆයිනල් වින් කරනවා කොහොමද ඒ

? උදව්වක් දෙන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් බොට් කෙනෙක් නැද්ද ෂෙයාර් ඇන්ඩ් ටැග් කරන්න ටයිම් වලට
Save
Last edited:
samaharu 1 share ekatath win karala tiyenawa 