Compression Rate help

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
vehicle Compression Rate help

Compression Ratio 9.3:1

Compression Ratio 11,5 : 1

Compression Ratio 11.0:1

machanla mekan kiyana de tikak pahadilikarala diyanko.:rolleyes:
mn danna widhiyata engine eka heat ekata hari yana octen use karana ekki power ekai neda mekan balaganna puluwan..:confused:

danna ekak enawanm kiyadipalako..:D:D

Last edited:
Nov 24, 2014
789
64
0
උදව් කරන්නෙ මහින්ද සර්ට චන්දෙ දෙන අයට විතරයි. උම්බ කාටද චන්දෙ දෙන්නෙ ?
 
Nov 24, 2014
789
64
0
:rofl::rofl:
mage mulma chande dunne mahinda mamita tama ban,
me para my3 ta tamai denna enna..
:cool:sorry.com

තොගෙ මොලේ එන්න එන්න නැතිවේගෙන යනව. ඉපදුන රට ගැන හැගීමක් නැති කාලකන්නිය. තෝ මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් පොවන්නෑ. මේකට උත්තරේ තෝම හොයාගනිං. නැත්තං තෝ වගේ මයිත්රී බල්ලට චන්දෙ දෙන බල්ලෙක් ඇවිල්ල කියනකං නියෝගෙන ඉදපං. තොපි වගේ කාලකන්නින්ට නිදහසේ ඉන්නනෙ රට බේරල දුන්නෙ. අපරාදෙ එතුමා කරපු කැපකිරීම්. කෙලෙහි ගුනයක් නැති හැත්ත.
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
තොගෙ මොලේ එන්න එන්න නැතිවේගෙන යනව. ඉපදුන රට ගැන හැගීමක් නැති කාලකන්නිය. තෝ මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් පොවන්නෑ. මේකට උත්තරේ තෝම හොයාගනිං. නැත්තං තෝ වගේ මයිත්රී බල්ලට චන්දෙ දෙන බල්ලෙක් ඇවිල්ල කියනකං නියෝගෙන ඉදපං. තොපි වගේ කාලකන්නින්ට නිදහසේ ඉන්නනෙ රට බේරල දුන්නෙ. අපරාදෙ එතුමා කරපු කැපකිරීම්. කෙලෙහි ගුනයක් නැති හැත්ත.

:rofl::angry:
rata gana hithala tama ban ma parath chande denna..:yes::D

මේක බලන්න මචෝ..:yes:

thanks ban...:D:D:D
ea kiyanne 11-1 more powerfull kiyana eka tama neda ban.:D:D
rep+
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    තොගෙ මොලේ එන්න එන්න නැතිවේගෙන යනව. ඉපදුන රට ගැන හැගීමක් නැති කාලකන්නිය. තෝ මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් පොවන්නෑ. මේකට උත්තරේ තෝම හොයාගනිං. නැත්තං තෝ වගේ මයිත්රී බල්ලට චන්දෙ දෙන බල්ලෙක් ඇවිල්ල කියනකං නියෝගෙන ඉදපං. තොපි වගේ කාලකන්නින්ට නිදහසේ ඉන්නනෙ රට බේරල දුන්නෙ. අපරාදෙ එතුමා කරපු කැපකිරීම්. කෙලෙහි ගුනයක් නැති හැත්ත.

    Palayan kalakanniya yanna, methana politics gaawa ganne nathuwa hitapan, nathnam methanin palayan yanna, Elakiri kiyanne kollannata kellannta mokakhari igena ganna thiyena site ekak.:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::angry:
    rata gana hithala tama ban ma parath chande denna..:yes::D

    thanks ban...:D:D:D
    ea kiyanne 11-1 more powerfull kiyana eka tama neda ban.:D:D
    rep+

    ඔව්. අනුපාතෙ වැඩිවෙන්න වැඩිවෙන්න වැඩි බලයක් ගන්න පුලුවන්.. ඒත් ඔය වැඩෙන් ගැටලු එනවා.. ඒව මගහරෝගෙන තමා වැඩි බලයක් ගන්න වෙන්නේ.

    එලකිරියෙ සිරාම ත්‍රෙඩ් එකක් තිබ්බ ඔක්ටේන් වැලිව් එක පැහැදිලි කරලා..ඒකෙ ඔයගැන හොඳම විස්තරයක් තිබ්බ. පිසික්ස් ඉගෙන ගෙන තියනව නම් PV වක්‍ර වලින් ඕක වෙන්නෙ කොහොමද කියලා හොඳට පැහැදිලිවෙනවා..:yes:

    කප්ම්රෙෂන් රේෂෝ එක වැඩිවෙන්න වැඩිවෙන්න මචෝ තෙල් නියමිත වෙලාවෙදි පත්තු නොවී ඊට කලින් පත්තුවෙන්න බලනවා.. ඔය වැඩේ අවම කරගන්න තමා ඔක්ටේන් අගය වැඩි තෙල් ගහන්න වෙන්නේ සරලව කිව්වොත්..:)

    වැඩියෙන් කම්ප්‍රෙස් වෙනකොට ස්පාර්ක් එකෙන් පත්තුවෙන්න කලින් තෙල් පත්තුවෙනව. ඒ හින්දා හයි ඔක්ටේන් තෙල් ඕනෙ වෙනව.තව ඉතින් එන්ජින් හදන්න වියදම් නඩත්තු වියදම් අනම් මනම් වැඩී. :yes:
     
    ela ela..
    theruna ban.
    thanks again.:):)