Questions Computer ඇස් කණ්නාඩියක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    දුර ලග පෙනීමේ අවුලක් නෑ.
    දවසට පැය 8ක් විතර computer එකේ ඉන්න වෙනව.
    වයස 30යි.
    කණ්නාඩියක් ගන්න එක හොදයි වගේ නේද සිංහලු?
    ගන්නවනම් මොනවද බලන්න ඕනෙ දේවල්?
    කොහෙන්ද ගන්න පුලුවන් ?
    ගනන් එහෙම කොහොමද ?
     
    • Like
    Reactions: NRTG and C_S_M

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    තේරුමක් නෑ. දැන් අලුත් screen වලින් කේස් වෙන එක අඩුයි සෑහෙන.

    ඇස් වල කදුලු එනවනම්, පෙනීමේ වෙනසක් එහෙම තියෙනවනම් අනිවාර්යයෙන් ඇස් check කරගන්න.
    මාත් දවසට පැය 8ක් විතර screen එක ඉස්සරහම තමයි. හැබැයි අවුරුද්දකට සැරයක් Vision Care එකෙන් චෙක් කරගන්නව. :yes:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දුර ලග පෙනීමේ අවුලක් නෑ.
    දවසට පැය 8ක් විතර computer එකේ ඉන්න වෙනව.
    වයස 30යි.
    කණ්නාඩියක් ගන්න එක හොදයි වගේ නේද සිංහලු?
    ගන්නවනම් මොනවද බලන්න ඕනෙ දේවල්?
    කොහෙන්ද ගන්න පුලුවන් ?
    ගනන් එහෙම කොහොමද ?
    Eye surgeon කෙනෙක් හම්බ වෙලා මුලින් eye checkup එකක් කරගන්න. තියන අමාරු, අවශ්‍යතාව එයාට කියන්න. එයා දන්නවා check කරන්න ඕනෙ දේවල්.

    ඕකෙන් පස්සේ හොඳ optician කෙනෙක් ගාවට යන්න prescription එක අරන්. එතැනදී තව පාරක් Check කරයි අවුලක් නැහැ එහෙම check කරන එක. ඔය දෙකේම පොඩි වෙනසක් එයි මොකද eye check එකක යන්න පුළුවන් පොඩිම accuracy එක එක්ක එන වෙනසක් ඔතන එනවා. ඒක අවුලක් නැහැ. දැන් eye glass එක හදාගන්න.

    හොඳ optician කෙනෙක් ගාවට යන්න. ලංකවේ හොඳම optician වුණත් ලෝකේ optical standards එක්ක බලද්දී සෑහෙන්න පහලින් ඉන්නේ. එහෙම එකේ ලංකවේ සාමාන්‍ය Opticians ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. සෑහෙන්න අවුල්.

    Eye health ගැන, lenses ගැන medical and optical side එකෙන් ඉගෙන ගන්න මේ channel එක බලන්න.

    ලෝකේ හොඳම eye glasses technology, lens technology, frame technology, lens fixing ගැන දැනගන්න මේ channel එක බලන්න.

    ඔය channels දෙකේම බිංදුවෙ ඉඳන් ඉගෙන ගන්න පුළුවන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    මෙහෙන් හොඳ ටෙස්ට් එකක් සහ කණ්නාඩි ගන්න එක කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.:ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දුර ලග පෙනීමේ අවුලක් නෑ.
    දවසට පැය 8ක් විතර computer එකේ ඉන්න වෙනව.
    වයස 30යි.
    කණ්නාඩියක් ගන්න එක හොදයි වගේ නේද සිංහලු?
    ගන්නවනම් මොනවද බලන්න ඕනෙ දේවල්?
    කොහෙන්ද ගන්න පුලුවන් ?
    ගනන් එහෙම කොහොමද ?
    blue light filter eka thama danna widiyata
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙහෙන් හොඳ ටෙස්ට් එකක් සහ කණ්නාඩි ගන්න එක කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.:ROFLMAO:
    Reply ඕකෙ තියන channels දෙක බලලා ලංකවේ තත්වේ බැලුවාම උබ කියන එක හරි එක අතකට.
     
    • Like
    Reactions: NRTG