Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer එකෙන් සද්දයක් එනවා - හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Computer එකෙන් සද්දයක් එනවා - හෙල්ප්

මචන්ලා මගේ පරිගනකයේ Power Supply එකෙන් සද්දයක් එනවා චිරි චිරි ගාලා ප්ලුග් එකෙනුත් එනවා. උදේට මේ සද්දේ වැඩි හවසට එචර ඇහෙන්නේ නැහැ මේක Power Supply එකේ අවුලක් ද කරන්ට් එකේ අවුලක් ද ? ලයිට් කණුවේ ඉදන් ගෙදරට කරන්ට් එන වයර් එක ගහක එලිලා නිව්ටල් එක කැඩුනා. ගහේ වදින දවස් වලත් Power Supply එකෙන් ඔය සද්දේ ආවා. ඕකට ජොයින්ට දැම්මේ ගෙවල් ලග බාස් කෙනක්. ඔකේ අවුලක් තියෙනවනම් මෙහෙම සද්ද එනවද ? ගෙදර අනිත් බඩුනම් හොදට වැඩ.

මම Power Supply එක පරිගනකයෙන් ගලවලා අරගෙන On නොකර නිකන් කරන්ට් එකට ගහලා බැලුවා එතකොට ඔය සද්දේ එනවා. මම වෙන ප්ලුග් එකකට ගහලා බැලුවා , Power Supply එකේ දුවිලි අයින් කරලා බැලුවා. එත් එහෙමයි මේ ගැන දන්න කෙනක් හෙල්ප් එකක් දෙන්න.

[QUOTE="Nadun26, post: 20690782, member: 532894"] [b]Computer එකෙන් සද්දයක් එනවා - හෙල්ප්[/b] [SIZE="4"]මචන්ලා මගේ පරිගනකයේ Power Supply එකෙන් සද්දයක් එනවා චිරි චිරි ගාලා ප්ලුග් එකෙනුත් එනවා. උදේට මේ සද්දේ වැඩි හවසට එචර ඇහෙන්නේ නැහැ මේක Power Supply එකේ අවුලක් ද කරන්ට් එකේ අවුලක් ද ? ලයිට් කණුවේ ඉදන් ගෙදරට කරන්ට් එන වයර් එක ගහක එලිලා නිව්ටල් එක කැඩුනා. ගහේ වදින දවස් වලත් Power Supply එකෙන් ඔය සද්දේ ආවා. ඕකට ජොයින්ට දැම්මේ ගෙවල් ලග බාස් කෙනක්. ඔකේ අවුලක් තියෙනවනම් මෙහෙම සද්ද එනවද ? ගෙදර අනිත් බඩුනම් හොදට වැඩ. මම Power Supply එක පරිගනකයෙන් ගලවලා අරගෙන On නොකර නිකන් කරන්ට් එකට ගහලා බැලුවා එතකොට ඔය සද්දේ එනවා. මම වෙන ප්ලුග් එකකට ගහලා බැලුවා , Power Supply එකේ දුවිලි අයින් කරලා බැලුවා. එත් එහෙමයි මේ ගැන දන්න කෙනක් හෙල්ප් එකක් දෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom