Computer එකෙන් සද්දයක් එනවා - හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Computer එකෙන් සද්දයක් එනවා - හෙල්ප්

    මචන්ලා මගේ පරිගනකයේ Power Supply එකෙන් සද්දයක් එනවා චිරි චිරි ගාලා ප්ලුග් එකෙනුත් එනවා. උදේට මේ සද්දේ වැඩි හවසට එචර ඇහෙන්නේ නැහැ මේක Power Supply එකේ අවුලක් ද කරන්ට් එකේ අවුලක් ද ? ලයිට් කණුවේ ඉදන් ගෙදරට කරන්ට් එන වයර් එක ගහක එලිලා නිව්ටල් එක කැඩුනා. ගහේ වදින දවස් වලත් Power Supply එකෙන් ඔය සද්දේ ආවා. ඕකට ජොයින්ට දැම්මේ ගෙවල් ලග බාස් කෙනක්. ඔකේ අවුලක් තියෙනවනම් මෙහෙම සද්ද එනවද ? ගෙදර අනිත් බඩුනම් හොදට වැඩ.

    මම Power Supply එක පරිගනකයෙන් ගලවලා අරගෙන On නොකර නිකන් කරන්ට් එකට ගහලා බැලුවා එතකොට ඔය සද්දේ එනවා. මම වෙන ප්ලුග් එකකට ගහලා බැලුවා , Power Supply එකේ දුවිලි අයින් කරලා බැලුවා. එත් එහෙමයි මේ ගැන දන්න කෙනක් හෙල්ප් එකක් දෙන්න.

    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ow oka maru karapan.. ai PC ekata gahanna epa. High quality psu ekaknam shut down wela witharak nawathi. cheap ekaknam cpu, motherboard, other components walatath damage wenna puluwan.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    danma aluth ekak dapan mchn.mobo hitan kelawei oka digatama use karoth.chiri chiri gala saddayak nan psu eke thamai lede.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    danma aluth ekak dapan mchn.mobo hitan kelawei oka digatama use karoth.chiri chiri gala saddayak nan psu eke thamai lede.

    mobo " kivve mokkda machan ? chri chri gala thmai enna. P4 W300 Samsung Power Suppy ekk samanyan kiyak vaida machan . baala ewa damoth pichenawa kiyala ahala tiynawa Origanal ekk hoyganna kohomada ? un Baala ekk Origanal kiyala dunoth ? Kandy , Kurungala patha aduwata ganna thnak danawnam kiyanna kahuru hari Loku udwk
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    mobo kiyanne motherboard eka bn.
    power supply eka marukarapan mulu pc ekatama kelawenna kalin
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    mobo kiyanne motherboard eka bn.
    power supply eka marukarapan mulu pc ekatama kelawenna kalin

    අදම මාරු කරනවා මචෝ එල රේප් දුන්නා.

    මචෝ කරන්ට් එකේ අවුල් නිසා මෙහෙම සද්ද බද්ද එනවද ? මොකද උදේට මේ සද්දේ වැඩි හවසට එචර් ඇහෙන්නේ නැහැ. අපේ ගෙදර ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගහක වැදුනා කාලයක් ඒ දවස් වලත් ලයිට් හෙලවෙන්කොට Power Supply එකෙන් ඔය සද්දේ ආවා. ඊට පස්සේ වයර් එකේ නිව්ට්ල් එක කැඩිලා ලයිට් නැති උණා . ඊට පස්සේ ගෙවල් ලග එකෙක් ඕකට ජොයින්ට් එකක් දැම්මා. ඔය ජෝයින්ට් එකේ අවුලක් අවොත් මෙහෙම සද්ද එනවද ? ගෙදර අනිත් බඩුනම් එලට වැඩ
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    power supply eke short ekak wage athi...wena ekak daganna ,natthan kelawenne mother board ekata ...mother board eka danawata wada oka marukaraganna eka hodaiy..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අදම මාරු කරනවා මචෝ එල රේප් දුන්නා.

    මචෝ කරන්ට් එකේ අවුල් නිසා මෙහෙම සද්ද බද්ද එනවද ? මොකද උදේට මේ සද්දේ වැඩි හවසට එචර් ඇහෙන්නේ නැහැ. අපේ ගෙදර ලයිට් කණුවේ ඉදලා මිටර් එකට එන වයර් එක ගහක වැදුනා කාලයක් ඒ දවස් වලත් ලයිට් හෙලවෙන්කොට Power Supply එකෙන් ඔය සද්දේ ආවා. ඊට පස්සේ වයර් එකේ නිව්ට්ල් එක කැඩිලා ලයිට් නැති උණා . ඊට පස්සේ ගෙවල් ලග එකෙක් ඕකට ජොයින්ට් එකක් දැම්මා. ඔය ජෝයින්ට් එකේ අවුලක් අවොත් මෙහෙම සද්ද එනවද ? ගෙදර අනිත් බඩුනම් එලට වැඩ
    ups ekakata hari ,wena gedaraka plug ehekata hari gahala balanna eth sadde enawa nan supply eke awla ..sadde nathara wunoth current eke awla......(ena current eka wadiwela wenda puluhan machan...siddiyen passe...mata hithenne 240 v walata wada voltage eka wadi athi...meter ehekin baluwanan hari)