Windos 7 වලට BIOS Update කරත් Drivers වැඩ නෑ. ගොඩක් උත්සාහ කළා.
අන්තිමට Win 10 දැම්මා. මුලින් වැඩකරේ නැතිවුනාට BIOS Update කරාට පස්සේ Latest ම Drivers ගත්තා.
හපෝ කාපුකට්ට! මන් හිතන් උන්නේ Win 10 අජූතයි කියලා.
බලන්ගියාම හොඳයිනේ.
ඒත් බන් හිත තාම පිළිගන් නෑ Win 7 Drivers ගන්නැහැයි කියලා.
BIOS Update කරාම අනිවා ගන්න ඕනා.
හරිම Drivers Download කරලා තියෙන්නේ. 
මේ ත්‍රේඩ්ස් දෙක බලන්න වැඩේ තේරෙයි.

ත්‍රේඩ් 1
ත්‍රේඩ් 2
ආ... නොකියම බැරි දෙයක් තියෙනවා... වැඩේ ගොඩදාගන්න ගොඩක් අය උදව්කරා.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු නම් කිහිපයක්ම තිබ්බත්,
එය එතරම් සදාචාරාත්මක නොවෙන නිසා
සැමට ම මේසේ හදපිරි සතුට පළකරමි.
(සැමට Rep වලින් සළකා ඇත)