Computer එක Start වෙද්දී message එකක් එනවා

Computer එක Start වෙද්දී message එකක් එනවා

මට පොඩි උදව්වක් ඕනේ
මගේ computer එක start වෙද්දී මෙන්න මෙහෙම message එකක් එනවා

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

Systemerror_zps7abfb0ff.jpg


මේක නැති කරගන්න විදියක් දන්නා කව්රුහරි ඉන්නවනම් මට කියල දෙන්නකෝ :yes::yes::yes::yes:
Windows 7 32 bit O/S එක තමයි පාවිච්චි කරන්නේ .
කලිනුත් මේ වගේ හැබැයි වෙනත් message එකක් අව.:frown: එළකිරි එකේ අයගේ support එකෙන් එක නැති කරගත්තා .:cool::cool:
මම Google එකෙන් හොයල බැලුවා .:yes:
එතකොට දැනගන්න ලැබුණා ඔය ලියල තියෙන file එක missing කියල.:frown:
මේක restore කරගත්තොත් හරි. :cool::cool:
එත් එක කරන්නේ කොහමද ?:confused::confused:
Recovery software එකකින් පුළුවන් වෙය්ද .
එහෙම හොද ලේසි free download කරගන්න පුළුවන් s/w එකක් මොකක්ද?
හැබැයි ඔය s/w install කරගන් නැතුව ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්නම් හුගක් හොදයි .;)
බැරිමනම් ඉතින් කමක් නැහැ
මන් හිතන්නේ මෙහෙම වෙන්නේ windows genuine නැති හින්දද කොහෙද ? :(:(:(
අපිට කොහෙන්ද සල්ලි genuine ගන්න :lol::lol::lol::lol::lol:
දන්නා එකෙක් ඉන්නවනම් කියල දියල්ලා
ලොකු උදව්වක්
:yes::yes::yes::yes:
 
monawa hari soft ekak aluthin install karala un-install kalaada.

mageth ohoma ekak aawa. habai mama nam thaama xp. passe a file eka hoyala DL karala restore kala. dan hari
ow machan ekak nemayi software 4 k 5k ma install kala aluthin. samaharak ewa hari giye nati hinda uninstall kala. machan mokakda download karanna ona file eka.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    NBAgent kiyana eka Nero BackItup kiyana software ekata adala ekak...
    Nero wage software oyage startup eke run wenawa ethi...

    godak aya startup eka maintain karanne nehe....
    poddak me thread eka balala igena ganna...system eka hondin thiyagenne kohomada kiyala...

    Lets Tuneup the PC [PC එක Tune කරමු]
    http://www.elakiri.com/forum/showthread.php?t=1516031

    oyage oya issue ekata menna me file eka download karaganna..
    http://www.dll-files.com/mfc100u.zip?0WHiVCZMiQ

    oke karana widiyath dala thiyenne...:)
     

    GARFIELD.

    Member
    Dec 10, 2012
    131
    4
    0
    kisima aulak na ban ube pc eke win 7 dvd ekakin repair karapan. ube gawa eka nathnam start-all program- acceries- system restore try katranna. 1 month walata kalin dawasakata try karanna. virtion eka licen wennama ona na ban error enna. ekata pc eke upate & firewall of karala crack ekak daganin. yaka wage wada. ara 2 try karapanko