Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer වැඩ්ඩන්ගෙන් ලොකූ උදව්වක් ඕන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පොඩි අයිඩියා එකක් ආවා ගේමින්, වීඩියෝ එඩිටින් කරන්න PC එකක් හදන්න.

මන් හදන්න ඉන්නේ 14th Gen සහ RTX 4070 12GB Super VGA එකක් තියන එකක්. 32GB RAM, 1TB SSD තියන මැශින් එකක්. මේකේ Bottle neck එකක් පෙන්නනව 5% විතර මන් පොඩ්ඩක් හොයලා බැලුවම. මට ඕන 2K ගේම්ස් සුපිරියටන play කරන්න. ඒවා stream කරන්න. අර 5% විතර තියන bottleneck එක අවුලක් වෙයිද මම හදන්න යන මැශින් එකට. මෙන්න මේවා තමා ගන්න ඉන්නේ. පුලුවන්නම් ඒවා වල හොද නරකත් කියන්න. මෙහෙ කඩ නෑ ගිහින් අහන්න ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා ගෙදර assmble කරගන්න තමා වෙන්නේ. මේ කෑලී ටික මන් උඩ කිව්ව PC එකට ගැලපෙනවද කියලා කියන්න මට.

Processor - Intel® Core™ i7-14700K Desktop Processor 20 cores (8 P-cores + 12 E-cores) up to 5.6 GHz

VGA - MSI GeForce RTX 4070 SUPER 12G VENTUS 3X OC Gaming Graphics Card - 12GB GDDR6X, PCI Express Gen 4, 192-bit, 3x DP v 1.4a, HDMI 2.1a (Supports 4K & 8K HDR)

(මේකේ ෆෑන් 2 එකයි 3 එකයි ලොකුවට බලපානවද?)

Motherboard - MSI Z790 GAMING PLUS WIFI Motherboard, ATX - Supports Intel 14th, 13th & 12th Gen Core Processors, LGA 1700 - DDR5 Memory Boost 7200+MHz/OC, 1 x PCIe 5.0 x16, 4 x M.2 Gen4, 2.5G LAN, Wi-Fi 6E

RAM - CORSAIR VENGEANCE DDR5 32GB (2x16GB) DDR5 6000MHz CL36 AMD EXPO Intel XMP iCUE Compatible Computer Memory – Grey (CMK32GX5M2E6000Z36)

CPU Fan & Cooling - ID-COOLING FROZN A610 ARGB CPU Air Cooler 6 Heat Pipes ARGB CPU Cooler with 120mm FDB Fan, CPU Fan for Intel LGA20XX/1700/1200/115X; AMD AM4/AM5

Power Supply Unit - CORSAIR CX750 80 PLUS Bronze Non Modular Low-Noise ATX 750 Watt Power Supply - UK - Black

Casing - GAMDIAS AURA GC2 Elite High Airflow Tempered Glass Mid-Tower ATX Case - Four Included 120 mm RGB Fans - Spacious Interior - Fits 6X 120mm Fans - Tool-Free Installation Side Window - PSU Shroud - Black

Hard Drive - fanxiang NVMe SSD 1TB Up to 7300MB/s, 1TB M.2 SSD with Cooling Sticker, PCIe Gen4x4 2280 NVMe 1.4, TLC SSD with SLC Cache, Internal Solid State Drives M2 SSD for PS5 Laptop PC Gamer (S880)

Monitor - මොනිටර් එකක් තියනව 2K

මෙන්න මේ කෑලි වල මොනවද වැරදි අඩු පාඩූ තියෙන්නෙ කියල කියපල්ලා දන්න කෙනෙක්.

[USER=266082]@pc kush[/USER] ඔයා කලින් විස්තර කිව්වා මට. මේවා අලුතෙන් ඇඩ් උන ඒවා.

[QUOTE="diazkolla, post: 30130333, member: 267928"] මට පොඩි අයිඩියා එකක් ආවා ගේමින්, වීඩියෝ එඩිටින් කරන්න PC එකක් හදන්න. මන් හදන්න ඉන්නේ 14th Gen සහ RTX 4070 12GB Super VGA එකක් තියන එකක්. 32GB RAM, 1TB SSD තියන මැශින් එකක්. මේකේ Bottle neck එකක් පෙන්නනව 5% විතර මන් පොඩ්ඩක් හොයලා බැලුවම. මට ඕන 2K ගේම්ස් සුපිරියටන play කරන්න. ඒවා stream කරන්න. අර 5% විතර තියන bottleneck එක අවුලක් වෙයිද මම හදන්න යන මැශින් එකට. මෙන්න මේවා තමා ගන්න ඉන්නේ. පුලුවන්නම් ඒවා වල හොද නරකත් කියන්න. මෙහෙ කඩ නෑ ගිහින් අහන්න ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා ගෙදර assmble කරගන්න තමා වෙන්නේ. මේ කෑලී ටික මන් උඩ කිව්ව PC එකට ගැලපෙනවද කියලා කියන්න මට. Processor - Intel® Core™ i7-14700K Desktop Processor 20 cores (8 P-cores + 12 E-cores) up to 5.6 GHz VGA - MSI GeForce RTX 4070 SUPER 12G VENTUS 3X OC Gaming Graphics Card - 12GB GDDR6X, PCI Express Gen 4, 192-bit, 3x DP v 1.4a, HDMI 2.1a (Supports 4K & 8K HDR) (මේකේ ෆෑන් 2 එකයි 3 එකයි ලොකුවට බලපානවද?) Motherboard - MSI Z790 GAMING PLUS WIFI Motherboard, ATX - Supports Intel 14th, 13th & 12th Gen Core Processors, LGA 1700 - DDR5 Memory Boost 7200+MHz/OC, 1 x PCIe 5.0 x16, 4 x M.2 Gen4, 2.5G LAN, Wi-Fi 6E RAM - CORSAIR VENGEANCE DDR5 32GB (2x16GB) DDR5 6000MHz CL36 AMD EXPO Intel XMP iCUE Compatible Computer Memory – Grey (CMK32GX5M2E6000Z36) CPU Fan & Cooling - ID-COOLING FROZN A610 ARGB CPU Air Cooler 6 Heat Pipes ARGB CPU Cooler with 120mm FDB Fan, CPU Fan for Intel LGA20XX/1700/1200/115X; AMD AM4/AM5 Power Supply Unit - CORSAIR CX750 80 PLUS Bronze Non Modular Low-Noise ATX 750 Watt Power Supply - UK - Black Casing - GAMDIAS AURA GC2 Elite High Airflow Tempered Glass Mid-Tower ATX Case - Four Included 120 mm RGB Fans - Spacious Interior - Fits 6X 120mm Fans - Tool-Free Installation Side Window - PSU Shroud - Black Hard Drive - fanxiang NVMe SSD 1TB Up to 7300MB/s, 1TB M.2 SSD with Cooling Sticker, PCIe Gen4x4 2280 NVMe 1.4, TLC SSD with SLC Cache, Internal Solid State Drives M2 SSD for PS5 Laptop PC Gamer (S880) Monitor - මොනිටර් එකක් තියනව 2K මෙන්න මේ කෑලි වල මොනවද වැරදි අඩු පාඩූ තියෙන්නෙ කියල කියපල්ලා දන්න කෙනෙක්. [USER=266082]@pc kush[/USER] ඔයා කලින් විස්තර කිව්වා මට. මේවා අලුතෙන් ඇඩ් උන ඒවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom