Computer 1.2 KV UPS Help

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    What are the good ups brands available in SL to buy
    Need a 1.2 KV ups
    UPS එකක් ගන්න ඕනේ.
    1.2 KV එකක්
    හොඳ brands මොනවාද?
    කොහෙන්ද ගන්න පුළුවන්?
    කට්ටිය දැන් use කරන model මොනවද?
     
    • Like
    Reactions: kinkon

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Mama Use Karanne East Dan 2 Year Wage Athi
    4k thiyanawa Ekaka Me Lagadi Battery Maru Kala
    Anith 3 Thama Apu Battery Thiyenne
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    east 1.2kv මම වසරක් වගේ පාවිච්චි කරනවා. ගැටලුවක් නෑ. ඕනෙනම් සෙට් කරලා දෙන්නම්.