Computer 2ක් Connect කරනනෙ කොහොමද?
මචන්ලා මම ඊයෙ අලුතෙන් Deskotop Computer එකක් ගත්තා.දැන් මට මේකයි මගෙ පරණ Deskotop Computer එකයි එකට Connect කරලා වැඩ කරන්න හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ එක Computer එකක ඉදන් අනිත් එකට ඉක්මනට files transfer කරගන්න හදාගන්නෙ කොහොමද?...

wade goda