Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer eka nisa hadena leda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණකය අද එදිනෙදා ජීවිතයේ දි බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි. බෙල්ලේ වේදනාව, කොඳු ඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි හිරිවැටීම වැනි රෝග රැසක් සමාජයේ බහුලව වාර්තා වීමට පරිගණකය හේතු වී තිබේ.

මේ රෝග බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ පරිගණක භාවිතයේ දී අපි නිසි ශාරීරික ඉරියව් නොපැවැත්වීම නිසයි.

නිවැරදි ආකාරයට පරිගණක මේසය මත පරිගණකය ස්ථානගත කර නොගැනීම, සුදුසු ඉරියව්වෙන් වාඩිනොවීම, ගෙල නවා, කොන්ද නවා වැඩි පීඩනයක් බෙල්ල කොන්ද කොඳු ඇට පෙළ වෙත වැටෙන ආකාරයට සිටීම මෙන්ම, පරිගණක යතුරු පුවරුව, මවුසය භාවිතයේ දී නිවැරැදි ආකාරයට අත තබා නොගැනීම නිසා බොහෝ වේදනා කැක්කුම්, දීර්ඝ කාලීන ස්නායු ආබාධ ඇතිවිය හැකියි. පරිගණකය ඉදිරියේ ගෙල නවාගෙන සිටීමෙන් සිදුවන්නේ ස්නායුක තෙරපීමක් ඇති වීමයි. මේ තෙරපීම හේතුවෙන් අත හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවිය හැකියි.

එසේත් නැතිනම් අත දිගේ දිවයන මාංශපේශිවල දරුණු වේදනාවක් ලෙස මෙය ප්‍රතිඵල විය හැකියි. පේශි සිහින් වීම, උරහිසේ පේශි දියවීම වැනි දරුණු රෝග තත්ත්ව මේ නිසා පසුකාලීනව ඇතිවිය හැකියි.

පරිගණකයේ වැඩ කළ යුත්තේ හිස නවාගෙන නොවේ, හිස ඍජුව තබාගෙනයි. අපේ ඇස් මට්ටමට කී බෝඩ් එක තබාගත යුතුයි. (රූපසටහන් බලන්න.) එවිට අමතර බරක් වෙහෙසක් යොදා හිස නවන්නට සිදුවන්නේ නැත. නිවැරුදි ඍජු ඉරියව් භාවිතය මගින් පමණක් ඉහත කී රෝගාබාධ රැසක්ම වළක්වා ගන්නට හැකියි. කොන්ද උකුල් ඇටය ආසන්නයෙන් මෙන්ම, දණහිස සහ වළලුකර ආශ්රිත සන්ධි සැමවිටම අංශක 90ට තබාගත යුතුයි.

පරිගණක නිසා බහුලව හානියට පත්වන්නේ ඇස් දෙකයි. එකදිගට පරිගණක දෙස බලා සිටීම නිසා ඇස් වියළීමත් ඇසේ පේශි තදවීමත්, අධික ආලෝකය හේතුවෙන් ඇතිවන පීඩාවත් නිසා ඇසට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙයි. මේ නිසා ඇස් වියළීම, ඇස් දැවිල්ල, හිසේ වේදනාව බහුලව වාර්තා වන අතර පෙනීම දුර්වල වීමට ද එය හේතුවකි. මේ නිසා එකදිගටම පරිගණකය දෙස බලා නොසිට තමන්ගේ ඇස වරින් වර ඈත බිත්තියක් දෙස හැරවීම බඳු වෙනස් ඉලක්කයකට යොමු කළ යුතුයි. ඇසට හිතකර විටමින් A හා D ඇතුළත් මෝරතෙල් පෙති භාවිතය මගින් ඇසේ සෞඛ්‍ය රැකගැනීමට හැකි වෙයි.

කොන්දේ රුදාව හඳුනාගන්න

කොන්දේ රුදාව ගැන දැන් නිතරම අසන්නට ලැබේ. පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක සිට තදින් එක දිගට අල්ලා සිටිනවා වැනි වේදනාවක් දක්වා කොන්දෙ කැක්කුම විවිධ අන්දමට දැනෙන්නට හැකිය. කොහොමත් දහ දෙනකු ගත්තොත් අට දෙනෙක්ම අද කොන්දෙ කැක්කුම් ගැන පැමිණිලි කරනවා දක්නට හැකිය. මේ අතර කොන්දේ කැක්කුම ගැන මිථ්‍යා මතද ඉදිරිපත් වන අවස්ථා බහුලය. ඒ සඳහා සෞඛ්‍යමය නොවන උපදෙස්ද බහුලව ඉදිරිපත් වේ. මේ ඉන් කිහිපයකි.

හැමවිටම කෙලින් ඉඳගත යුතුයි

හාන්සි වී හෝ ඇදේට ඉඳගැනීම කොහෙත්ම හොඳ නැති බව සැබෑවකි. ඒත් හරි කෙලින් දිගු වේලාවක් ඉඳගෙන සිටිමද නරකය. පුටුවේ සිටින අතරම කොන්ද ඉදිරියට නැවීම හෝ මදක් දිග ඇදුණු ස්වභාවයකට වරින්වර පත් විය යුතුය. නැත්නම්න වරින් වර නැගි සිටිය හැකිය.

බර ඉස්සීම නරකයි

බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙලින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙලින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරැරට සෑහෙන ප්‍රමාණයක් පමණි.

ඇඳ විවේකය හොඳම බෙහෙතද?

ඇද විවේකය හොඳ පිලියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරුණු තත්ත්වයට පත් කිරීමකි.

බර වැඩි නම් කැක්කුම් වැඩියි

මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරැ පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රුදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දෙ රුදාව නැතිවන්නේද නැත.

ව්‍යායාම කොන්දට නරකයි

මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි.

සමතල මතුපිට නිදාගැනීම

සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරුරට ලබාදිය යුතුයි.

- දේශය

[QUOTE="Misha_K, post: 23513972, member: 564893"] [CENTER][SIZE="4"][COLOR="Blue"]පරිගණකය අද එදිනෙදා ජීවිතයේ දි බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි. බෙල්ලේ වේදනාව, කොඳු ඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි හිරිවැටීම වැනි රෝග රැසක් සමාජයේ බහුලව වාර්තා වීමට පරිගණකය හේතු වී තිබේ. මේ රෝග බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ පරිගණක භාවිතයේ දී අපි නිසි ශාරීරික ඉරියව් නොපැවැත්වීම නිසයි. නිවැරදි ආකාරයට පරිගණක මේසය මත පරිගණකය ස්ථානගත කර නොගැනීම, සුදුසු ඉරියව්වෙන් වාඩිනොවීම, ගෙල නවා, කොන්ද නවා වැඩි පීඩනයක් බෙල්ල කොන්ද කොඳු ඇට පෙළ වෙත වැටෙන ආකාරයට සිටීම මෙන්ම, පරිගණක යතුරු පුවරුව, මවුසය භාවිතයේ දී නිවැරැදි ආකාරයට අත තබා නොගැනීම නිසා බොහෝ වේදනා කැක්කුම්, දීර්ඝ කාලීන ස්නායු ආබාධ ඇතිවිය හැකියි. පරිගණකය ඉදිරියේ ගෙල නවාගෙන සිටීමෙන් සිදුවන්නේ ස්නායුක තෙරපීමක් ඇති වීමයි. මේ තෙරපීම හේතුවෙන් අත හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවිය හැකියි. එසේත් නැතිනම් අත දිගේ දිවයන මාංශපේශිවල දරුණු වේදනාවක් ලෙස මෙය ප්‍රතිඵල විය හැකියි. පේශි සිහින් වීම, උරහිසේ පේශි දියවීම වැනි දරුණු රෝග තත්ත්ව මේ නිසා පසුකාලීනව ඇතිවිය හැකියි. [IMG]https://i.imgur.com/RHSaxAg.jpg?1[/IMG] පරිගණකයේ වැඩ කළ යුත්තේ හිස නවාගෙන නොවේ, හිස ඍජුව තබාගෙනයි. අපේ ඇස් මට්ටමට කී බෝඩ් එක තබාගත යුතුයි. (රූපසටහන් බලන්න.) එවිට අමතර බරක් වෙහෙසක් යොදා හිස නවන්නට සිදුවන්නේ නැත. නිවැරුදි ඍජු ඉරියව් භාවිතය මගින් පමණක් ඉහත කී රෝගාබාධ රැසක්ම වළක්වා ගන්නට හැකියි. කොන්ද උකුල් ඇටය ආසන්නයෙන් මෙන්ම, දණහිස සහ වළලුකර ආශ්රිත සන්ධි සැමවිටම අංශක 90ට තබාගත යුතුයි. පරිගණක නිසා බහුලව හානියට පත්වන්නේ ඇස් දෙකයි. එකදිගට පරිගණක දෙස බලා සිටීම නිසා ඇස් වියළීමත් ඇසේ පේශි තදවීමත්, අධික ආලෝකය හේතුවෙන් ඇතිවන පීඩාවත් නිසා ඇසට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙයි. මේ නිසා ඇස් වියළීම, ඇස් දැවිල්ල, හිසේ වේදනාව බහුලව වාර්තා වන අතර පෙනීම දුර්වල වීමට ද එය හේතුවකි. මේ නිසා එකදිගටම පරිගණකය දෙස බලා නොසිට තමන්ගේ ඇස වරින් වර ඈත බිත්තියක් දෙස හැරවීම බඳු වෙනස් ඉලක්කයකට යොමු කළ යුතුයි. ඇසට හිතකර විටමින් A හා D ඇතුළත් මෝරතෙල් පෙති භාවිතය මගින් ඇසේ සෞඛ්‍ය රැකගැනීමට හැකි වෙයි. [COLOR="Red"]කොන්දේ රුදාව හඳුනාගන්න [/COLOR] කොන්දේ රුදාව ගැන දැන් නිතරම අසන්නට ලැබේ. පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක සිට තදින් එක දිගට අල්ලා සිටිනවා වැනි වේදනාවක් දක්වා කොන්දෙ කැක්කුම විවිධ අන්දමට දැනෙන්නට හැකිය. කොහොමත් දහ දෙනකු ගත්තොත් අට දෙනෙක්ම අද කොන්දෙ කැක්කුම් ගැන පැමිණිලි කරනවා දක්නට හැකිය. මේ අතර කොන්දේ කැක්කුම ගැන මිථ්‍යා මතද ඉදිරිපත් වන අවස්ථා බහුලය. ඒ සඳහා සෞඛ්‍යමය නොවන උපදෙස්ද බහුලව ඉදිරිපත් වේ. මේ ඉන් කිහිපයකි. [IMG]https://i.imgur.com/VTXOhaC.jpg[/IMG] [COLOR="Red"]හැමවිටම කෙලින් ඉඳගත යුතුයි [/COLOR] හාන්සි වී හෝ ඇදේට ඉඳගැනීම කොහෙත්ම හොඳ නැති බව සැබෑවකි. ඒත් හරි කෙලින් දිගු වේලාවක් ඉඳගෙන සිටිමද නරකය. පුටුවේ සිටින අතරම කොන්ද ඉදිරියට නැවීම හෝ මදක් දිග ඇදුණු ස්වභාවයකට වරින්වර පත් විය යුතුය. නැත්නම්න වරින් වර නැගි සිටිය හැකිය. [COLOR="red"]බර ඉස්සීම නරකයි [/COLOR] බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙලින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙලින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරැරට සෑහෙන ප්‍රමාණයක් පමණි. [COLOR="red"]ඇඳ විවේකය හොඳම බෙහෙතද? [/COLOR] ඇද විවේකය හොඳ පිලියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරුණු තත්ත්වයට පත් කිරීමකි. [COLOR="red"]බර වැඩි නම් කැක්කුම් වැඩියි [/COLOR] මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරැ පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රුදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දෙ රුදාව නැතිවන්නේද නැත. [COLOR="red"]ව්‍යායාම කොන්දට නරකයි [/COLOR] මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි. [COLOR="red"]සමතල මතුපිට නිදාගැනීම [/COLOR] සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරුරට ලබාදිය යුතුයි. [/COLOR][/SIZE] [SIZE="3"]- දේශය [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom