Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer eke mehema wetenne ay?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Destiny Found" data-source="post: 9558985" data-attributes="member: 341010"><p><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> මෙතන උන්ගෙ උපදෙස් පිලිපැද්දොත් උඹට දෙය්යන්ගෙම පිහිටය්. හරියට error message එකක් වත් කියවගන්න බැරි උන්ගෙන් උපදෙස් ගන්න එපා. ඕක බොහෝ විට වෙන්නෙ drivers(drive නෙමෙ හොන්දෙ, drivers) වල conflict එකක් නිසා. නමුත් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන් නිසා ඉස්සෙල්ල දේවල් ටිකක් කරල බලමු. මුලින්ම හොන්ද ඇන්ටි වය්රස් එකකින් ෆුල් ස්කෑන් එකක් කරන්න, වය්රස් තියෙනවනන් අය්න් කරන්න. ඊලගට, උඹ අලුතෙන් mouse එකක් හරි printer එකක් හරි හෝ ඊට සමාන දෙයක් computer එකට ලන්ගදි හය් කලානම් ඒක ගලවල ටික වෙලාවක් use කරල බලන්න. මොකද ඕක ඒ අලුතෙන් add කරපු component එකේ drivers වල ප්රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් හරියන්නෙ නැත්තන් ඔය අලුතෙන් දාපු ram එක ගලවල ආපහු හරියට seat කරන්න. මතක ඇතුව machine එක අතුලෙ තියෙන dust එක හොන්දට අය්න් කරන්න. අර එක්කෙනෙක් කිව්ව වගේ dust එක නිසා overheat උනාම blue screen of death එනව.vga card එකත් ගලවල ආපහු seat කරන්න හරියට. ඊට පස්සෙ මැශින් එක on කරල use කරල බලන්න.ඒත් හරි ගියේ නැත්තන් vga drivers එහෙම update කරල බලන්න. එහෙමත් නැත්තන් ඉතින් format කරල os එක reinstall කරන්න. ඒත් හරි ගියේ නැත්තන් ඉතින් hardware issue එකක් තමය්. සමහර විට අලුත් ram එකේ අවලක් වෙන්න පුලුවන්</span></p></blockquote><p></p>
[QUOTE="Destiny Found, post: 9558985, member: 341010"] [SIZE="4"]:lol: මෙතන උන්ගෙ උපදෙස් පිලිපැද්දොත් උඹට දෙය්යන්ගෙම පිහිටය්. හරියට error message එකක් වත් කියවගන්න බැරි උන්ගෙන් උපදෙස් ගන්න එපා. ඕක බොහෝ විට වෙන්නෙ drivers(drive නෙමෙ හොන්දෙ, drivers) වල conflict එකක් නිසා. නමුත් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන් නිසා ඉස්සෙල්ල දේවල් ටිකක් කරල බලමු. මුලින්ම හොන්ද ඇන්ටි වය්රස් එකකින් ෆුල් ස්කෑන් එකක් කරන්න, වය්රස් තියෙනවනන් අය්න් කරන්න. ඊලගට, උඹ අලුතෙන් mouse එකක් හරි printer එකක් හරි හෝ ඊට සමාන දෙයක් computer එකට ලන්ගදි හය් කලානම් ඒක ගලවල ටික වෙලාවක් use කරල බලන්න. මොකද ඕක ඒ අලුතෙන් add කරපු component එකේ drivers වල ප්රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් හරියන්නෙ නැත්තන් ඔය අලුතෙන් දාපු ram එක ගලවල ආපහු හරියට seat කරන්න. මතක ඇතුව machine එක අතුලෙ තියෙන dust එක හොන්දට අය්න් කරන්න. අර එක්කෙනෙක් කිව්ව වගේ dust එක නිසා overheat උනාම blue screen of death එනව.vga card එකත් ගලවල ආපහු seat කරන්න හරියට. ඊට පස්සෙ මැශින් එක on කරල use කරල බලන්න.ඒත් හරි ගියේ නැත්තන් vga drivers එහෙම update කරල බලන්න. එහෙමත් නැත්තන් ඉතින් format කරල os එක reinstall කරන්න. ඒත් හරි ගියේ නැත්තන් ඉතින් hardware issue එකක් තමය්. සමහර විට අලුත් ram එකේ අවලක් වෙන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom