computer eke mehema wetenne ay?

Dec 28, 2010
238
15
0
mage machine eka weda kara kara inna kota eka paaratama me wage error message ekak enawa! ram eka aluth! hebei hard eka tikak paranai!:nerd:
mekata hethuwamokadda?
:rolleyes:
2173526463_dbddc01caa.jpg
 

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    hard eke bad sectors walatath ohama anawa machan.. RAM eka aul neth nam Hard eke tamai case 1.. backup ekak ganna balapan hard eke, beri wena ekak na,, better to replace ur hard disk.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹට මාරක අපලයක් මචං.... හොද කට්ටඩියෙක් හම්බවෙලා දෙහි ටිකක් කපල ඇප නූලක් දාගනින් හරියනව.............
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Driver IRQL not Less or Equal.
    so that means there is a Drive issue in your machine. probably with the RAM.
    since RAM drivers install automatically with the OS. you can basically do nothing other than change the RAM or OS.
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :lol: මෙතන උන්ගෙ උපදෙස් පිලිපැද්දොත් උඹට දෙය්යන්ගෙම පිහිටය්. හරියට error message එකක් වත් කියවගන්න බැරි උන්ගෙන් උපදෙස් ගන්න එපා. ඕක බොහෝ විට වෙන්නෙ drivers(drive නෙමෙ හොන්දෙ, drivers) වල conflict එකක් නිසා. නමුත් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන් නිසා ඉස්සෙල්ල දේවල් ටිකක් කරල බලමු. මුලින්ම හොන්ද ඇන්ටි වය්රස් එකකින් ෆුල් ස්කෑන් එකක් කරන්න, වය්රස් තියෙනවනන් අය්න් කරන්න. ඊලගට, උඹ අලුතෙන් mouse එකක් හරි printer එකක් හරි හෝ ඊට සමාන දෙයක් computer එකට ලන්ගදි හය් කලානම් ඒක ගලවල ටික වෙලාවක් use කරල බලන්න. මොකද ඕක ඒ අලුතෙන් add කරපු component එකේ drivers වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් හරියන්නෙ නැත්තන් ඔය අලුතෙන් දාපු ram එක ගලවල ආපහු හරියට seat කරන්න. මතක ඇතුව machine එක අතුලෙ තියෙන dust එක හොන්දට අය්න් කරන්න. අර එක්කෙනෙක් කිව්ව වගේ dust එක නිසා overheat උනාම blue screen of death එනව.vga card එකත් ගලවල ආපහු seat කරන්න හරියට. ඊට පස්සෙ මැශින් එක on කරල use කරල බලන්න.ඒත් හරි ගියේ නැත්තන් vga drivers එහෙම update කරල බලන්න. එහෙමත් නැත්තන් ඉතින් format කරල os එක reinstall කරන්න. ඒත් හරි ගියේ නැත්තන් ඉතින් hardware issue එකක් තමය්. සමහර විට අලුත් ram එකේ අවලක් වෙන්න පුලුවන්
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක බොහෝ විට වෙන්නෙ drivers(drive නෙමෙ හොන්දෙ, drivers) වල conflict එකක් නිසා. නමුත් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන් නිසා ඉස්සෙල්ල දේවල් ටිකක් කරල බලමු. මුලින්ම හොන්ද ඇන්ටි වය්රස් එකකින් ෆුල් ස්කෑන් එකක් කරන්න, වය්රස් තියෙනවනන් අය්න් කරන්න. ඊලගට, උඹ අලුතෙන් mouse එකක් හරි printer එකක් හරි හෝ ඊට සමාන දෙයක් computer එකට ලන්ගදි හය් කලානම් ඒක ගලවල ටික වෙලාවක් use කරල බලන්න. මොකද ඕක ඒ අලුතෙන් add කරපු component එකේ drivers වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් හරියන්නෙ නැත්තන් ඔය අලුතෙන් දාපු ram එක ගලවල ආපහු හරියට seat කරන්න. මතක ඇතුව machine එක අතුලෙ තියෙන dust එක හොන්දට අය්න් කරන්න. අර එක්කෙනෙක් කිව්ව වගේ dust එක නිසා overheat උනාම blue screen of death එනව.vga card එකත් ගලවල ආපහු seat කරන්න හරියට. ඊට පස්සෙ මැශින් එක on කරල use කරල බලන්න.ඒත් හරි ගියේ නැත්තන් vga drivers එහෙම update කරල බලන්න. එහෙමත් නැත්තන් ඉතින් format කරල os එක reinstall කරන්න. ඒත් හරි ගියේ නැත්තන් ඉතින් hardware issue එකක් තමය්. සමහර විට අලුත් ram එකේ අවලක් වෙන්න පුලුවන්

    :yes::yes::yes::yes:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔය error message එකේ තියෙනව නේද portcls.sys කියල. මම හොයාගත්ත තොර්තුරු හැටියට ඕක audio drivers related එකක් ලු. ඒක නිසා audio drivers reinstall කරල try එකක් දෙන්න. Good luck
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    උඹට මාරක අපලයක් මචං.... හොද කට්ටඩියෙක් හම්බවෙලා දෙහි ටිකක් කපල ඇප නූලක් දාගනින් හරියනව.............

    උඔ නම් නියම ‍පොරක් බං ඔහොමද ය‍කෝ මිනි‍හෙක්ට උදව් කරන්‍‍න උඔ දන්නො:growl:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මචං රැම් කාඩ් එක ගලවලා අ‍යෙම ‍සෙට් කරන්න ..
    ඊගලට මදර් ‍බෝඩ් බැටරියත් ගලවලා ආ‍යෙම සෙට් කරන්න ..

    හාඩ්එ‍කේ බෑඩ් ‍සෙක්ටර්ස් ඇති වුනාමත් ඔය ව‍ගේ ‍පලඩ ‍දෙනව යාලුවා