Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Computer Engineering Degree Open Univercity
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLTC campus එකෙත් බලපං. එකේ 4 years.

උඹලගෙ කලින් batch වල හරි open university එකේ කරපු අය ඉන්නවද? ගොඩක් අය කරන්නෙ Diploma වත් එක්කම වගෙ Degree එකත් කරන්න ගන්න එක. ලේසි නෑ වැඩේ නම්. එතකොට කාලය ශේප් ටිකක් විතර. Diploma එක අවුරුදු 3ක් කරලා. තව open university එකෙත් අවුරුදු තුනක් විතර අදිනවා කියන්නෙ එපා වෙන වැඩක් නෙ බං. එ නිසයි ගොඩක් අය private university එකක uk degree එකක් කරල දාන්නෙ. උඹ මුලින් නාවල open university එකට diploma එකේ transcript අරන් ගිහින් අහපං exemptions කොහොමද කියල අවුරුදු තුනක් විතර යන එක උඹට අවුලක් නැත්තම් කරලා දාපං. මමත් 1 year top up එකක් කරෙ අවුරුදු 3ක් විතර ආය කරන්න බැරි නිසා. IESL Affiliate Membership එක නම් ගන්න පුළුවන් වෙයි දැනට උඹට. A/L Results CCS තියෙනවා නේද?

Ruhune නම් Computer Engineering තවම පටන් ගත්තා විතරයි. අන්තිම semester එකෙ Big Data and Analytics module එකක් තියෙනවා කිව්වා. උන්ට මේ දවස්වල මෙහෙ job opportunities පට්ටම අඩුයි.

Open university එකේ minimum duration එක 5 Years දාලා තියෙන්නෙ. . Open university එකේ හොඳට වැඩ කරලා සිරා පිට Degree එක කරගත්ත එකෙක්ගෙන්ම අහන්න ඕනි බං කොච්චර කාලයක් ගියාද කියල. Repeat වෙවි වැඩක් හරියට කරන් නැති උන් නම් කල් ඇදනවා වැඩක් නෑ කියනවා. Administration එකේ ප්රශ්නයක් නිස කල් ඇදෙනවා නම් තමා අවුල්.

------ Post added on [DATETIME="UT"]1791669998[/DATETIME]

[QUOTE="SudaW, post: 31647336, member: 587701"] SLTC campus එකෙත් බලපං. එකේ 4 years. උඹලගෙ කලින් batch වල හරි open university එකේ කරපු අය ඉන්නවද? ගොඩක් අය කරන්නෙ Diploma වත් එක්කම වගෙ Degree එකත් කරන්න ගන්න එක. ලේසි නෑ වැඩේ නම්. එතකොට කාලය ශේප් ටිකක් විතර. Diploma එක අවුරුදු 3ක් කරලා. තව open university එකෙත් අවුරුදු තුනක් විතර අදිනවා කියන්නෙ එපා වෙන වැඩක් නෙ බං. එ නිසයි ගොඩක් අය private university එකක uk degree එකක් කරල දාන්නෙ. උඹ මුලින් නාවල open university එකට diploma එකේ transcript අරන් ගිහින් අහපං exemptions කොහොමද කියල අවුරුදු තුනක් විතර යන එක උඹට අවුලක් නැත්තම් කරලා දාපං. මමත් 1 year top up එකක් කරෙ අවුරුදු 3ක් විතර ආය කරන්න බැරි නිසා. IESL Affiliate Membership එක නම් ගන්න පුළුවන් වෙයි දැනට උඹට. A/L Results CCS තියෙනවා නේද? [HR][/HR] Ruhune නම් Computer Engineering තවම පටන් ගත්තා විතරයි. අන්තිම semester එකෙ Big Data and Analytics module එකක් තියෙනවා කිව්වා. උන්ට මේ දවස්වල මෙහෙ job opportunities පට්ටම අඩුයි. Open university එකේ minimum duration එක 5 Years දාලා තියෙන්නෙ. :confused:. Open university එකේ හොඳට වැඩ කරලා සිරා පිට Degree එක කරගත්ත එකෙක්ගෙන්ම අහන්න ඕනි බං කොච්චර කාලයක් ගියාද කියල. Repeat වෙවි වැඩක් හරියට කරන් නැති උන් නම් කල් ඇදනවා වැඩක් නෑ කියනවා. Administration එකේ ප්රශ්නයක් නිස කල් ඇදෙනවා නම් තමා අවුල්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1791669998[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom