COMPUTER ENGINEERING OUSL ප්‍රශ්නයක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    :rofl::rofl::rofl:

    15400408_660015540845095_7274869263455201930_n.png

    He's dumb but what he's trying to say is correct.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    https://www.facebook.com/profile.php?id=100008489387416

    ඔන්න බුවා :lol: දැන් වහ කාල කැළේ පැනපන් පොන්ස් :rofl:

    කාරුණිකව දැනුම් දීමයි
    Karunika danum dimayi
    හිතවත් මිතුරු , මිතුරියනි,
    මා පිලිබඳ ෆේස්බුකියේ සමහර පේජයක් අසත්‍ය පතුරුවමින් සිටියි.
    නැතහොත් මාගේ ගිනුම් වලින් (fb,gmail)
    වලින් කුමෙක් හෝ මා හට මඩ ගැසීමට රින්ගගෙන තිබේ. ඔහු විවිධ දුරාචාරකම් සිදුකොට මාගේ ගිනුම් වලට බැර කිරිමෙන් මා අපහසුතාවයට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව තිබේ.
    මා පිලිබඳ පලවන කිසිදු එවන් නොසිරිත් වලට මා කොහෙත්ම සම්බන්ධ නැති වග සලන්න. (ජමිත් ද සොයිසා )
    Hithawath mithuru, mithuriyani,
    Me dinawala samahara fb page walin maa pilibanda asathya thorathuru pracharaya kere. Eewata hasu nowanna.
    samahara vita maage accounts walata yameku ringa vivida durachara sidu kota maa hata bara keruwada viya haka.
    Ee nisa maa ebandu kisi waraddakata sambanda novana waga karunikawa ssalakanna. (Jamith de zoysa)

    gobbaya ubata therenne nadda aka fake ekak kiyala post baluwama. :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224

    friendsල 4300ක් ඉන්න ෆොටෝ හැට හුටහමාරක් ඉන්න තව ජපුර උන්ම සෑහෙන ගානක් ඉන්න "ෆේක්" එකක් :lol::lol::lol:

    අනාත උනා නේද පොන්ස් :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    friendsල 4300ක් ඉන්න ෆොටෝ හැට හුටහමාරක් ඉන්න තව ජපුර උන්ම සෑහෙන ගානක් ඉන්න "ෆේක්" එකක් :lol::lol::lol:

    අනාත උනා නේද පොන්ස් :rofl:

    Ithin yako ehema wenna barida. ubath mara kathane kiyanne. onatharam inne fb eke mansika leddu .
    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    musalaya thread ekata adaala dewalkiyapan. kiyanna deyak nathuwa gon katha kiyanne :growl::growl:

    අනාථ උනාද? SLIIT එකක් ගැන උඹ කිව්වේ ඒක මේ ත්‍රෙඩ් එකට අදාලද?

    තොත් අර ජපුර සොන්ස් වගේම තමයි :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    A kiyanne SLIIT giyama ona harakekta degree eka denawa kiyalane. :lol::lol:

    ඔව් ඕනෑම හරකෙකුට විභාග පාස් වෙලා, ඇසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ප්‍රැක්ටිකල් ඉවර කරහම ස්ලිට් එකේ උපාධිය දෙනවා :P:P

    රජයේ සුපිරි විස්සවිජ්ජාලවල කොම්පීටර් සයන්ස්, සොෆ්ට්වෙයාර් ඉජිනියරින්, අයි.ටී. කරන බුද්ධිමත්, උතුම්, උපාධි අපේක්ෂක සිස්සයන් "විභාග පාස්, ඇසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ප්‍රැක්ටිකල්" වලට වඩා මොනවා හරි කරනවාද?
    :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    අනාථ උනාද? SLIIT එකක් ගැන උඹ කිව්වේ ඒක මේ ත්‍රෙඩ් එකට අදාලද?

    තොත් අර ජපුර සොන්ස් වගේම තමයි :lol:

    Mama SLIIT eka gana kiyanna patangaththe ara ekek mokakda kiyala thibuna hinda. mathaka na hariyata :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    ඔව් ඕනෑම හරකෙකුට විභාග පාස් වෙලා, ඇසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ප්‍රැක්ටිකල් ඉවර කරහම ස්ලිට් එකේ උපාධිය දෙනවා :P:P

    රජයේ සුපිරි විස්සවිජ්ජාලවල කොම්පීටර් සයන්ස්, සොෆ්ට්වෙයාර් ඉජිනියරින්, අයි.ටී. කරන බුද්ධිමත්, උතුම්, උපාධි අපේක්ෂක සිස්සයන් "විභාග පාස්, ඇසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ප්‍රැක්ටිකල්" වලට වඩා මොනවා හරි කරනවාද?
    :lol::lol:

    Campus yanne nathuwa kohomada uba owa gana kiyanne ? issella AL pass wela campus waren. eetapasse owa gana katha karamu :):)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Campus yanne nathuwa kohomada uba owa gana kiyanne ? issella AL pass wela campus waren. eetapasse owa gana katha karamu :):)

    හරි දැන් ඔබතුමා ට්‍රැක් එකට වැටුනා.......... දැන් මම කැම්පස් ගිහින් නෑ, උසස් පෙල නෑ...... ඔබතුමා උසස් පෙල ඉහලින්ම සමත්වෙලා කැම්පස් ගිහිල්ලා ඉන්නේ නේද? :baffled:

    මට දුක උඹලා වගේ කුණු පයියන්ට උගන්නන්න බදු ගෙවනවා මදිවට උඹලා ගුටි කන උද්ගෝසන නිසා පාරේ රස්තියාදු වෙන්නටත් සිදුවීම ගැන.......... :P :rofl: :P

    ඔහොම යන්න......... උපාදිය කවදා හරි ඉවර කරලා රැකියා විරහිත පෝලිමට එකතුවෙන්න....... එහෙම ඉඳලා කවදා හරි ඇති වුනාම අට පාස් නැති බිස්නස් කාරයෙකුගේ ඔෆිස් එකක "එක්සකටිව් ඇසිස්ටන්ට් කෙනෙක් (පියන්:P) වෙන්න බලන්න..." :lol: :lol: :lol:
     
    Aniwaryenma bro. peeling hoppul with anthare n 25000 others :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    Mama SLIIT eka gana kiyanna patangaththe ara ekek mokakda kiyala thibuna hinda. mathaka na hariyata :lol::lol:

    අම්මගෙන් සල්ලි ඉල්ලන් ඉන්ටනෙට් ඇවිත් රට හදන්න කලින් ඩිග්‍රිය ඉවරකරලා ජොබ් එකක් හොයාගනින් චූ කොල්ලෝ :lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ ත්‍රෙඩ් එක ගූ කරන්න එපා යකෝ වලි දාගෙන..:frown::growl:

    ousl ඩිග්‍රි ඔක්කොම හොදයි පිලිගන්නවා..

    ලෙක්චර්ස් අඩුයි..තනියෙන් ගොඩයෑමක් තියෙන්නෙ..

    ඒ හින්ද පාට් රේට් එක ගොඩක් අඩුයි..

    උබට වැඩේ කරගන්න පුලුවන් කියල හිතනවනම් එකෙන්ම කරපන්..