Computer Hardware Help...?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    oka ledak newe ban. oka normal. POST eka.
    e kiwe power on self test. connect karala tiyena device walata power ekak yawala. e tiak ok da kiala test karanawa pc eka full on karanna kalin.
    ethakota detect une nethi device , ganne ne. eka karanne power saving option ekak hetiyata. wedi wisata one nam ahapan kiyala dennam

    Thanks macho...! (y)(y)(y)
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේක දිගටම උනොත් කේස් එකක් වෙයිද මචන්?
    ------ Post added on Dec 27, 2023 at 1:27 PM

    කෙස් වෙන්න පුලුවන්, පවර් සප්ලයි වලට ස්පාක් එනකොට කෙස් වෙනවා, මෙන් බොඩ් වලට බලපානවා,

    මෙකත් හිතන්න ලෙනොවො වල ඔහොම නම්, UPS එක නැතුවත් ඔය අවුල එන්න ඔන නෙද ?

    අනුරාදමාපා කියන කතන්දරෙ ලෙනොවො විතරක් නෙවෙයි ඔනම මෙන්බොඩ් එකක් වැඩ කරන පොදු විදිය,
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මේ විඩියෝ එකේ හැටියට පවර් බට්න් වයර් දෙක මදර් බෝඩ් එකෙන් ගලෝල බලන්න
    Reset වයර් ජෝඩුවත් ගලෝල බලන්න
    ඔටෝ ඔන්වෙනවද කියල ආයෙ



    fetch
     
    Last edited:
    • Like
    Reactions: kinkon