computer help

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
මගේ laptop එක ළඟකදි ඉදලා එක පාරට Off වෙනවා
මේක රත් වීම හින්දා වෙන එකකුත් වෙන්න බෑ මොකද සමහර වෙලාවට දවස් ගනන් දාලා තිවුනත් ඕෆ් වෙන්නෙ නෑ. සමහර විට විනාඩි 10 න් විතර ඕෆ් වෙනවා
ඇයි එහෙම වෙන්නෙ කියලා දන්න කෙනෙක් ඉන්නවද?
 

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
මේක බැටරි එකේ ප්‍රශ්නයක්
බැටරි එකයි, ඒ සර්කි‍ට් එකයි චෙක් කර ගන්න
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
mokadda lap eke brand eka ?? balanna fan eka weda karana sadde enawada kiyala...
ඔව් සද්දේ එනවා
එක පාරට ඕෆ් වෙනවා
windows 7 දැම්මා මල්ලි ළඟදි එක අප්ඩේට් වුනාට පස්සෙ තමයි මේ ඔක්කෝම:(
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
hariyannema nethnam format karalabalanna, windows awulak wennath puluwan
ඒක තම්යි කරන්න ඉන්නෙ :)
මගේ කැස්පර්ස්කයි key එක නැති වෙලා ඒක හින්දා ෆෝර්මැට් නොකර ඉන්නෙ :sorry:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් සද්දේ එනවා
    එක පාරට ඕෆ් වෙනවා
    windows 7 දැම්මා මල්ලි ළඟදි එක අප්ඩේට් වුනාට පස්සෙ තමයි මේ ඔක්කෝම:(

    mokadda Lap eke brand eka...recovery suite ekakin da ? nettam kelinma format karalada windows danne ? :rolleyes: original OS nemei da ?
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔව් සද්දේ එනවා
    එක පාරට ඕෆ් වෙනවා
    windows 7 දැම්මා මල්ලි ළඟදි එක අප්ඩේට් වුනාට පස්සෙ තමයි මේ ඔක්කෝම:(

    awww.....ehenam ithin system eke file case wenna athi :rolleyes::rolleyes: I think
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මගේ එකෙත් වයිරස් නිසා එහෙම වෙලා තියනවා.....පව(ර්) සිස්ටම් එකේ අවුලක් වෙන්නත් පුලුවං(ෆැන් එකේ වෙන්නත් පුලුවං)...කොහොම උනත් ආපහු ඕ.එස් එක දාලා බලන්න එහෙමත් නැත්නං ලැප්ටොප් එකක් නිසා තමං නොදැන අතපත ගානවට වඩා හොඳයි හදන කෙනෙක් ලඟට හරි ගත්තු තැනටම ගිහිල්ල වැඩේ ෆික්ස් කරගන්න එක.
     
    • Like
    Reactions: Aarya