computer help

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
මගේ එකෙත් වයිරස් නිසා එහෙම වෙලා තියනවා.....පව(ර්) සිස්ටම් එකේ අවුලක් වෙන්නත් පුලුවං(ෆැන් එකේ වෙන්නත් පුලුවං)...ලැප්ටොප් එකක් නිසා තමං නොදැන අතපත ගානවට වඩා හොඳයි හදන කෙනෙක් ලඟට හරි ගත්තු තැනටම ගිහිල්ල වැඩේ ෆික්ස් කරගන්න එක.

aniwa :yes:

ow Arya.. monahari karala kadunoth sorry ma thamai
akki danna ekkenekta denna check karanna... files awlak wenna athi :yes:
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
අරං මාස 4ක් විතර මල්ලි:rolleyes:;) වයිරස් නෑ kaspersky 10 updated :yes:

ehenam akki kiuwa wage oya update karaama thamia wune
original nemei neda?..ekai update karanakota parissamin

akkita key eka araganna barida? eka ganan trick ekak thiyenawa..mama search karala balannam :yes::)
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
මගේ එකෙත් වයිරස් නිසා එහෙම වෙලා තියනවා.....පව(ර්) සිස්ටම් එකේ අවුලක් වෙන්නත් පුලුවං(ෆැන් එකේ වෙන්නත් පුලුවං)...කොහොම උනත් ආපහු ඕ.එස් එක දාලා බලන්න එහෙමත් නැත්නං ලැප්ටොප් එකක් නිසා තමං නොදැන අතපත ගානවට වඩා හොඳයි හදන කෙනෙක් ලඟට හරි ගත්තු තැනටම ගිහිල්ල වැඩේ ෆික්ස් කරගන්න එක.
ලංකාවට එද්දි ගෙනාවෙ :( ආයෙ අරං යන්න බෑනෙ අයියා
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
උදව් කරන්න ආපු හැමෝටම ස්තූතියි .මට දැන් යන්න වෙනවා
+4 ගානෙ
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලංකාවට එද්දි ගෙනාවෙ :( ආයෙ අරං යන්න බෑනෙ අයියා

    ඔයා ඉන්න පැත්තෙ හොඳ computer shop එකකට දෙන්න ....එහෙම දීලත් බෑ කිව්වොත් දෙන්න trident ලට.ඒ ගොල්ලො තමයි ලංකාවේ lenovo agent

    ඔය lenovo lap නියමෙට පට්ට ගහන්න පුලුවං.මාත් පාවිච්චි කරන්නෙ lenovo n100 එකක්.දැන් අවුරුදු 3ක් වෙනව.අරගත්තු දවසෙ ඉඳල හැම දවසකම පැය 15ක් විතර වැඩ(hard use).අද වෙන තුරු මෙලෝ ලෙඩක් නෑ.lenovo ඔය අනිත් කුක්කු බබා බ්‍රෑන්ඩ් වගේ නෙවි.ඒක නිසා පුලුවං කල් පාවිච්චි කරන්න ට්‍රයි එක දෙන්න

    aniwa :yes:

    ow Arya.. monahari karala kadunoth sorry ma thamai
    akki danna ekkenekta denna check karanna... files awlak wenna athi :yes:

    11.gif
    :yes::cool: