Computer Network Question help

Rathu Mudiyanse

Junior member
  • Feb 22, 2012
    46
    3
    18
    Rathu Balakutuwe
    Hi Yaluwane,

    Computers A & B have IP addresses 12.0.0.100 and 12.2.2.200 respectively. Do these computers belong to the same network?

    mama computer network gena danne naha . meka poddak pahadili krala denna Yaluwane.

    Thank you
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    එකම නෙට්වර්ක් එකේද කියල තිරණය වෙන්නේ Subnet Mask එකෙන්. ඒ නිසා Subnet Mask එකත් කියපන්
     

    Rathu Mudiyanse

    Junior member
  • Feb 22, 2012
    46
    3
    18
    Rathu Balakutuwe
    එකම නෙට්වර්ක් එකේද කියල තිරණය වෙන්නේ Subnet Mask එකෙන්. ඒ නිසා Subnet Mask එකත් කියපන්

    Thank you machan

    question eke subnet ekak naha ban.

    Oya quation ekata man answer eka denne kohomada ?
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Subnet mask eka nattam oka Classful network ekak kiyala hithala hadapan. Ethkota oka aithi wenne class A ta :)

    070214_1714_Addressingi1.png


    Ethakota nm Same network.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Subnet mask eka nattam oka Classful network ekak kiyala hithala hadapan. Ethkota oka aithi wenne class A ta :)

    070214_1714_Addressingi1.png


    Ethakota nm Same network.


    ඔව් විශේෂෙන් කියලා නැත්නම් ඉහත වගුවේ තියෙන දේ කරන්න...
    CIDR වැනි තත්වයක් නොවේ කියලා හිතනවා..

    අනික EK එකේ දෙයක් අහද්දී පොඩ්ඩක් දාපන්
    රියල් ලයිෆ් සීන් එකක්ද , එක්සෑම් ද කියලා...

    නිකං ලකුණු 2 ප්‍රශ්නෙකට අපි 10 දෙනෙක් විතර පුක
    දෙන එකේ පලක් නැහැනේ බන්... :dull:
     

    Rathu Mudiyanse

    Junior member
  • Feb 22, 2012
    46
    3
    18
    Rathu Balakutuwe
    ඔව් විශේෂෙන් කියලා නැත්නම් ඉහත වගුවේ තියෙන දේ කරන්න...
    CIDR වැනි තත්වයක් නොවේ කියලා හිතනවා..

    අනික EK එකේ දෙයක් අහද්දී පොඩ්ඩක් දාපන්
    රියල් ලයිෆ් සීන් එකක්ද , එක්සෑම් ද කියලා...

    නිකං ලකුණු 2 ප්‍රශ්නෙකට අපි 10 දෙනෙක් විතර පුක
    දෙන එකේ පලක් නැහැනේ බන්... :dull:

    ha machan.

    kenthi ganna epa machan :(

    exam paper ekeka thiyenne online submit kranna ona.

    Thank you machan
     
    • Like
    Reactions: silentsahan

    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    if its using class A default subnet mask of 255.0.0.0 then those two IP's belongs to the same network
    but if they are using subnet mask of 255.255.0.0 or 255.255.255.0 then those two IP's belong to separate networks