Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Operator Vacancy at Micro Cars Ltd
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභ අළුත් අවුරුද්දක් වේවා 2016 වසරට !!!

දැනට 1 චාන්ස් එකක් තියෙනව.... Computer Operator කෙනෙක් ඕන Excel Word හොඳටම දන්න කෙනෙක්... වැඩ පිලිවෙලට කරන්න පුළුවන් කෙනෙක්... A/L වලට Face කරල තියෙන්න ඕන. Office Course එකක් කරල තියෙන්න ඕන. Experience තියෙන කට්ටියට වැඩි තැන හම්බෙනව... පොල්ගහවෙල Micro Cars Factory එකේ වැඩ කරන්න තියෙන්නෙ... පොල්ගහවෙල අවටින් හෝ ඉක්මනට බයික් එකෙන් යන්න එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. ඒක ඉතින් කැමැත්තක්.. මොකද Night එහෙම ඉන්න වෙන දවස් තියෙනව.. (OT)

English Typing & සිංහල Typing Skill එකත් බලයි... සිංහල නම් අනිවාර්ය නෑ. ඒත් ඒකත් Qualification එකක් වෙනව...

හොඳ අවස්ථාවක්... හොඳ Service Letter එකක් ගන්න පුළුවන්... හොඳ Experience එකක් ගන්නත් පුළුවන්... ට්රයි කරල බලන්න...

කැමති කට්ටිය මේ සඳුදට කලින් මට හරියට හදපු Photo එකක් එක්ක තියෙන CV Email කරන්න... ඒ ටික HR එකට සඳුද උදේ 10 ට දෙනව.... ඉතා ඉක්මනින් ගන්නව..

Send your emails to sajith@trans-mec.com

ආ මතක තියා ගන්න පිරිමි ළමයි විතරක් එවන්න CV.. ගෑණු ළමයෙකුට නෙමෙයි මේ....

දැනට එක්කෙනයි.. ඉදිරියේදි තව කෙනෙක්ව ඕන වෙනව... ඒක තාම තීරණය කරල නෑ...

[QUOTE="sajith.xp.pk, post: 19503684, member: 142270"] [SIZE="4"] සුභ අළුත් අවුරුද්දක් වේවා 2016 වසරට !!! දැනට 1 චාන්ස් එකක් තියෙනව.... Computer Operator කෙනෙක් ඕන Excel Word හොඳටම දන්න කෙනෙක්... වැඩ පිලිවෙලට කරන්න පුළුවන් කෙනෙක්... A/L වලට Face කරල තියෙන්න ඕන. Office Course එකක් කරල තියෙන්න ඕන. Experience තියෙන කට්ටියට වැඩි තැන හම්බෙනව... පොල්ගහවෙල Micro Cars Factory එකේ වැඩ කරන්න තියෙන්නෙ... පොල්ගහවෙල අවටින් හෝ ඉක්මනට බයික් එකෙන් යන්න එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. ඒක ඉතින් කැමැත්තක්.. මොකද Night එහෙම ඉන්න වෙන දවස් තියෙනව.. (OT) English Typing & සිංහල Typing Skill එකත් බලයි... සිංහල නම් අනිවාර්ය නෑ. ඒත් ඒකත් Qualification එකක් වෙනව... හොඳ අවස්ථාවක්... හොඳ Service Letter එකක් ගන්න පුළුවන්... හොඳ Experience එකක් ගන්නත් පුළුවන්... ට්රයි කරල බලන්න... කැමති කට්ටිය මේ සඳුදට කලින් මට හරියට හදපු Photo එකක් එක්ක තියෙන CV Email කරන්න... ඒ ටික HR එකට සඳුද උදේ 10 ට දෙනව.... ඉතා ඉක්මනින් ගන්නව.. Send your emails to [email]sajith@trans-mec.com[/email] ;) ආ මතක තියා ගන්න පිරිමි ළමයි විතරක් එවන්න CV.. ගෑණු ළමයෙකුට නෙමෙයි මේ.... [/SIZE] දැනට එක්කෙනයි.. ඉදිරියේදි තව කෙනෙක්ව ඕන වෙනව... ඒක තාම තීරණය කරල නෑ... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom