Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    උඹ තියරිටිකල් කම්පියුටර් සයන්ස් ඉගෙනගන්න යන්නෙ නැත්නම් O/L මැත්ස් දැනුම හොදටම ඇති. ඇත්තටම මැත්ස් දරුනුවට ඕන සමහර කම්පියුටර් සයන්ස් තියරි වලට මිසක් ප්‍රෝගැමින් වලට නෙමයි
    ආසාවට ඉගෙනගන්න නෙමෙයි ජොබ් කරන අයත් ඕන තරම් ඉන්නවා A/L මැත්ස් නැතුව ප්‍රෝගැමින් හොදට කරන
    වෙනකක් තියා පට්ට රෙකග්නිශන් එකක් තියන ඩිග්‍රී පවා තියෙන්නෙ A/L මැත්ස් නැතුව, Mora IT වගේ. සමහර IT ඩිග්‍රි තියෙන්නෙ ආට් කරපු අයටත් කරන්න පුලුවන්
    ඒක නිසා මැත්ස් ගැන හිතන්නම එපා

     

    wjlfernando

    Active member
  • Aug 13, 2007
    2,423
    0
    38
    මම Computer Programming Languages තනියම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා YouTube/ Udemy කෝස් එහෙම බලල. මචං මේ ෆීල්ඩ්එකේ දි උසස්පෙල ගණිතය භාවිතා වෙන්නෙ මොනවගේ දේවල්ද? pure and applied mathematics වල මේ ෆීල්ඩ් එකේ භාවිතය පිළිබදව ටිකක් පැහැදිලි කරල දීපල්ලකො.(මම A/L Maths නොකල නිසයි අහන්නෙ.Bio කලේ)

    Machng mata hitenne,, Oya A/L karapu subject eka adala ne Programming language ekak igena ganna. Eth Maths , Bio syllabus amaru nisa eka wena deyak igena ganna lesi wei. Aye thinking power wedi kranawa, nikan Puzzles wage.. (man godak kalin A/L kale, A/L technology stream eka gena danne ne)

    eka helpful wenawa programming igena ganna (Oraganic chemistry wage, Maths -Bio dekama karana nisa liwwe)

    Hariyata concept allagena, hitala wedak karanna puluwan nam A/L subject eka eththata adalama ne. Problem walata solution hoyanna danna ayata wede lesi

    mahanc wela igena ganna concept alla ganna. Bio wage kata padam karalama witharak be. practice exercises karanna
     
    Last edited:

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මචං මේ ෆීල්ඩ්එකේ දි උසස්පෙල ගණිතය භාවිතා වෙන්නෙ මොනවගේ දේවල්ද? pure and applied mathematics වල මේ ෆීල්ඩ් එකේ භාවිතය පිළිබදව ටිකක් පැහැදිලි කරල දීපල්ලකො.
    උසස්පෙල ගණිතය? මැතමැටික්ස්? කවුරුහරි උඹට බොරුවක් කියලා වගේ නේද? උඹ ඔය කතා කරන්නෙ මැශින් කෝඩ් එක ගැන වෙන්න ඇති, ඒවාට ගොඩක් මොළේ ඕන බං උඹ ඒ ගැන වද වෙන්න එපා, ඒවාට මොළේ තියෙන උන් ඉන්නවා. උඹ අපි වගේ මොළේ අඩු අයට ප්‍රෝග්‍රැමින් කරන්න ලේසි වෙන්න තමයි උන් අපිට ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක් දීලා තියෙන්නෙ. මේක කියවපන්: https://study.com/academy/lesson/ma...nguages-using-interpreters-and-compilers.html
     

    jadvlr

    Member
    Sep 17, 2006
    15
    3
    3
    No need maths at all. good luck. only thing is, if you did maths, it helps to logical thinking. but it is not mandatory. Anyone who wants to study programming it can be done.