උඹ තියරිටිකල් කම්පියුටර් සයන්ස් ඉගෙනගන්න යන්නෙ නැත්නම් O/L මැත්ස් දැනුම හොදටම ඇති. ඇත්තටම මැත්ස් දරුනුවට ඕන සමහර කම්පියුටර් සයන්ස් තියරි වලට මිසක් ප්රෝගැමින් වලට නෙමයි
ආසාවට ඉගෙනගන්න නෙමෙයි ජොබ් කරන අයත් ඕන තරම් ඉන්නවා A/L මැත්ස් නැතුව ප්රෝගැමින් හොදට කරන
වෙනකක් තියා පට්ට රෙකග්නිශන් එකක් තියන ඩිග්රී පවා තියෙන්නෙ A/L මැත්ස් නැතුව, Mora IT වගේ. සමහර IT ඩිග්රි තියෙන්නෙ ආට් කරපු අයටත් කරන්න පුලුවන්
ඒක නිසා මැත්ස් ගැන හිතන්නම එපා