ඩිග්ගියකට නම් එකකට නම් නෙමෙ පරිගණක විදායාව ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. මට යාලුවෙක් නම් කිව්වෙ A/L සන්යුක්ත ගණනුයි භොතික විදයාවයි විතරක් ඇති කියලා dp එකෙන් එ ටික බලන්න කිව්වා. ලෙජර්ස් නම් කොහෙන් හොයා ගන්නද මන්දා.
අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයිA/L සන්යුක්ත ගණනුයි භොතික විදයාවයි
Thank බ්න් ගොඩක්අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයි
maths වලත් A/L syllabus එක වැඩියි...
free sources නම් තියෙනවා... සිරා ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්
https://github.com/ossu/computer-science (open-source degree)
https://collegecompendium.org/ (Course aggregator)
https://www.earth.lk/ucscnotes.html# (BIT notes)
https://openlearninglibrary.mit.edu (MIT lectures)
https://learnxinyminutes.com/ (to help with learning programing languages)
https://fullstackopen.com/en/about/ (web development)
https://teachyourselfcs.com/ (guide)
https://www.freecodecamp.org/news/how-to-hack-your-own-cs-degree-for-free/ (guide)
මැතට Khan Academy; website එක හරි නැහැ... YouTube එකේ බලන්න
mechra lbbak one nhe bn cs igena gnna ....ඩිග්ගියකට නම් එකකට නම් නෙමෙ පරිගණක විදායාව ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. මට යාලුවෙක් නම් කිව්වෙ A/L සන්යුක්ත ගණනුයි භොතික විදයාවයි විතරක් ඇති කියලා dp එකෙන් එ ටික බලන්න කිව්වා. ලෙජර්ස් නම් කොහෙන් හොයා ගන්නද මන්දා.
------ Post added on May 30, 2025 at 12:02 AMComplete CS50 all courses.
edx one year subcription for sale 3000/yrTnx
CS50 ගෙ course එක CS වලට introduction විතරයි මම හිතන්නෙ
------ Post added on May 30, 2025 at 12:02 AM
OUSL එකේ study materials නැත් ද?අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයි
maths වලත් A/L syllabus එක වැඩියි...
free sources නම් තියෙනවා... සිරා ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්
https://github.com/ossu/computer-science (open-source degree)
https://collegecompendium.org/ (Course aggregator)
https://www.earth.lk/ucscnotes.html# (BIT notes)
https://openlearninglibrary.mit.edu (MIT lectures)
https://learnxinyminutes.com/ (to help with learning programing languages)
https://fullstackopen.com/en/about/ (web development)
https://teachyourselfcs.com/ (guide)
https://www.freecodecamp.org/news/how-to-hack-your-own-cs-degree-for-free/ (guide)
මැතට Khan Academy; website එක හරි නැහැ... YouTube එකේ බලන්න
Yep. IT and and CS are two different areas.A/L ICT වලනම් ගැබුරට නැතුව ඇති
free එවා තමා මමනම් හොයන්නෙedx one year subcription for sale 3000/yr
පලවෙනි පාර O/L ලියද්දි ගණන්වලට SA/L fail nam ayeth karala palayan mchn moratuwe CS ekata... Thaniyen igena gannawa kiyanne karanna bari nah amarui... Skills + degree thama watinne... Uba OSCP wage karanna idea 1k thiyenawa nam, degree in CS is a must.