Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Computer Science
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ.. කටුසු බ්රෝ. කාලිකින් දැක්කේ..  මෙහෙමයි, බහුතරයක්ම කරන්න තියෙන්නේ Business side එක improve කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා සපෝර්ට් එක දෙන එක.

තියෙන software updates cordinate කරන එක වේවා, අලුතින් ප්රොසෙස් එකක් හදුන්වලා දීලා බිස්නස් යුසර්ස්ලට වැඩේ පහසු කරන එක වේවා බිස්නස් එක ගොඩ දාන්නයි ඕනා. එතකොට දැන් ඉන්න software vendors එක්ක ගණුදෙනු කරන්න වෙනවා updates දුන්නහම basic QA test කරලා බිස්නස් කට්ටියගෙනුත් confirmation එක ගන්නකන්. ගත්තට පස්සේ ඒවා production server වලට දාන්න ඕනා. අලුතින් requirament තියෙනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් විදියට document හදල software vendorට දෙන්න ඕනා. උන් එක්ක අවශ්ය වෙලාවට meeting තියලා clarifications කරන්න ඕනා. Meeting minutes ගන්නත් වෙනවා. තව එක එක කම්පැනි එක අනුව database admin වගෙත් කරන්න වෙයි. ඒ නිසා ඒවලට qualication හදන් තියෙන එක හොදයි. software engineer ලට වඩා අඩුවෙන් පඩි ගෙවන්නේ මුන්ට.  නමුත් software engineer, business user GAP එක සම්බන්ධ කරන්නේ මෙයාලා.

[QUOTE="The_Killer, post: 23559041, member: 497820"] [SIZE="3"][COLOR="#850000"] ආහ.. කටුසු බ්රෝ. කාලිකින් දැක්කේ.. :love: මෙහෙමයි, බහුතරයක්ම කරන්න තියෙන්නේ Business side එක improve කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලලා සපෝර්ට් එක දෙන එක. තියෙන software updates cordinate කරන එක වේවා, අලුතින් ප්රොසෙස් එකක් හදුන්වලා දීලා බිස්නස් යුසර්ස්ලට වැඩේ පහසු කරන එක වේවා බිස්නස් එක ගොඩ දාන්නයි ඕනා. එතකොට දැන් ඉන්න software vendors එක්ක ගණුදෙනු කරන්න වෙනවා updates දුන්නහම basic QA test කරලා බිස්නස් කට්ටියගෙනුත් confirmation එක ගන්නකන්. ගත්තට පස්සේ ඒවා production server වලට දාන්න ඕනා. අලුතින් requirament තියෙනවා නම් ඒවා තේරුම් ගන්න පුළුවන් විදියට document හදල software vendorට දෙන්න ඕනා. උන් එක්ක අවශ්ය වෙලාවට meeting තියලා clarifications කරන්න ඕනා. Meeting minutes ගන්නත් වෙනවා. තව එක එක කම්පැනි එක අනුව database admin වගෙත් කරන්න වෙයි. ඒ නිසා ඒවලට qualication හදන් තියෙන එක හොදයි. software engineer ලට වඩා අඩුවෙන් පඩි ගෙවන්නේ මුන්ට. :no::angry: නමුත් software engineer, business user GAP එක සම්බන්ධ කරන්නේ මෙයාලා. :nerd::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom