ඇයි සෙකියුරිටි කලුවො ටික ලොකු සීන් එකෙන් හිටියෙ
වයිබ් කෝඩ් කරන ඒවයෙ සෙකියුරටි අවුල් හොයන්න අපි ඕන නිසා අපිට නං කෙලවෙන්නෙ නැහැ කියලා
දැං මොකෑ වෙලා තියෙන්නෙ
බැලුවම SE එවුන්ට හිතපු තරංම අවුලක් වෙලා නැහැ
සෙකියුරිටි එවුන්ට නං කෙලත් නැතුව වැලිත් දාල ඇරියා වගේ නේද