Computer Shop තියෙන අය හෙල්ප් එකක් දෙන්න
මචංලා මම යාලුවෙක් එක්ක එකතුවෙලා පාවිච්චි කරපු
Monitor,Desktop, Laptop සහ Mobile phones
ලන්කාවට ගෙන්නනවා. කොරියා වලින් තමා ගෙන්නන්නේ.
ඔයාලගෙ shop වල sell කරන්න පුලුවන් නම් මට PM එකක් දාන්න.
මම Item ලිස්ට් එක දෙන්නම් Price එක්ක.

awith na mcn