Computer Shop Thiyana aya

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    Ubala email ekak yawanna keeyak gannawada document 4k scan karala :rolleyes:

    and eka cc karannath salli gannawada :confused:

    Ex, ada ude mata email ekak awa eka email ekakkata 180RS kiwwalu anith ekata yawanna thawa 90RS illala yako CC karanna ethakota 90 gannawada

    :confused::confused:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    :shocked:හම්මට, shop වල ඔහොමත් ගසා කනවද බන්? email එකක් යවන්න 180ක්:shocked:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    :shocked:හම්මට, shop වල ඔහොමත් ගසා කනවද බන්? email එකක් යවන්න 180ක්:shocked:

    documents 4k A4 scan karala eka email ekakkata yawanna 180k

    eka cc karanna thawa 90k

    total 270 :angry: yako hari dekata gaththanam kamak nae cc karanna 90:shocked:

    Shop karana ekekgen thamai oka ahanna wenne ekai denme :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    documents 4k A4 scan karala eka email ekakkata yawanna 180k

    eka cc karanna thawa 90k

    total 270 :angry: yako hari dekata gaththanam kamak nae cc karanna 90:shocked:

    Shop karana ekekgen thamai oka ahanna wenne ekai denme :rolleyes:

    කව්ද බන් ඔය වැඩේ කලේ? mail කරන කෙනාට තිබ්බා scan කරන්න වෙනම. b&w scan 4ට 100ක් කියමුකෝ. cafe එකක පැයකට 40යි. mail එක යවලා , sunny අක්කවත් පොඩ්ඩක් බලලා එන්න තිබ්බා 140ට. :sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කොහෙද බන් ඔය ශොප් එක තියෙන්නේ? අගහරුලෝකෙද? කොම්පියුටර්ස් ආව දවස් වල්වත් ඔහොම ගනන් අයකරේ නැතුව ඇති.. කලු කඩ කාරයෙක්නේ.. :angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Shop eke name eka dapanko. Location, :angry::angry:

    කොහෙද බන් ඔය ශොප් එක තියෙන්නේ? අගහරුලෝකෙද? කොම්පියුටර්ස් ආව දවස් වල්වත් ඔහොම ගනන් අයකරේ නැතුව ඇති.. කලු කඩ කාරයෙක්නේ.. :angry:

    Giriulle thiyenne ban :yes: