Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer systems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළ බන් තමන්ගේ තත්වේ තියන් හිටපන්. ලංකාවේ සෙට් එකක් ඉන්නවා පොර්ට්ෆෝලියෝ එක හදාගන්න ෆූටර් එකේ ක්‍රෙඩිට් එක දාගෙන්න නිකන් සයිට් හදන සහ රුපියල් දාහට දෙදාහට හදන උන්. මෙලෝ රහක් නෑ බන්. built-in seo අන්තිමයි. typhography අන්තිමයි. UX අන්තිමයි.

ඔව් බන් පිටරට ක්ලයිට්ස සෙට් එකක් අල්ල ගත්තම හොඳටම ඇති. මට හොඳ ක්ලයිට් බේස් එකක් තියෙනවා. තව එකෙක් හඳුන්වා දුන්නොත් 15%ක් ඌට දෙනව. මට දැනට 400+ canada,aus,uk,usa client base එකක් තියෙනව.

අනිව බන්. අනික හිතපන් මේ ඉන්ටස්ට්‍රි එක කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එක එක ලයිබ්රරීස්, ලැන්ග්වේජස්, ෆේරේම්වර්ක්ස් අරව මේව නිතරම එනව ,යනව, අලුත් වෙනව. මේ හැම දේකින්ම අලුත් වෙන්න ඕන හොඳ සීරියස් ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම්. වේ වගේ ගොබ්බයො නිසා හරියට කරන උන්ගෙත් මොරාල් බැහැල උඩින් පල්ලෙන් අටවල දීල ගාන ගන්නව.

මම නම් ගාන වැඩියෙන් ගත්තත්,කරන වැඩේ කරල දෙනව වෙන්න ඕන විදියට. තව කලයින්ටත් හොඳ පැහැදිලි කිරීමක් කරනව.

[QUOTE="Hambantota Malli, post: 16122283, member: 496613"] එළ බන් තමන්ගේ තත්වේ තියන් හිටපන්. ලංකාවේ සෙට් එකක් ඉන්නවා පොර්ට්ෆෝලියෝ එක හදාගන්න ෆූටර් එකේ ක්‍රෙඩිට් එක දාගෙන්න නිකන් සයිට් හදන සහ රුපියල් දාහට දෙදාහට හදන උන්. මෙලෝ රහක් නෑ බන්. built-in seo අන්තිමයි. typhography අන්තිමයි. UX අන්තිමයි. ඔව් බන් පිටරට ක්ලයිට්ස සෙට් එකක් අල්ල ගත්තම හොඳටම ඇති. මට හොඳ ක්ලයිට් බේස් එකක් තියෙනවා. තව එකෙක් හඳුන්වා දුන්නොත් 15%ක් ඌට දෙනව. මට දැනට 400+ canada,aus,uk,usa client base එකක් තියෙනව. [SIZE="3"][COLOR="Purple"]අනිව බන්. අනික හිතපන් මේ ඉන්ටස්ට්‍රි එක කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එක එක ලයිබ්රරීස්, ලැන්ග්වේජස්, ෆේරේම්වර්ක්ස් අරව මේව නිතරම එනව ,යනව, අලුත් වෙනව. මේ හැම දේකින්ම අලුත් වෙන්න ඕන හොඳ සීරියස් ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම්. වේ වගේ ගොබ්බයො නිසා හරියට කරන උන්ගෙත් මොරාල් බැහැල උඩින් පල්ලෙන් අටවල දීල ගාන ගන්නව. මම නම් ගාන වැඩියෙන් ගත්තත්,කරන වැඩේ කරල දෙනව වෙන්න ඕන විදියට. තව කලයින්ටත් හොඳ පැහැදිලි කිරීමක් කරනව. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom