Computer table sale

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    machan computer table ekak thiyenawa ganna ekek innawanam call karanna
    good condition
    0710174439
    9k

    image.png
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    9ක් වැඩි නැද්ද සුදූ? 5කට වගේ දෙනවනම් පොඩ්ඩක් සලකල බලනව..
    මමත් මේ ගන්න හිතන් හිටියෙ
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    1. මේක උඹ කොච්චර කල් පාවිච්චි කරාද?
    2. කීයටද ගත්තේ?
    3. මේකේ දැන් brand new ගාන කීයද?
    4. ඇයි විකුණන්නේ?

    දීපන්කො උත්තර! :D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    1. මේක උඹ කොච්චර කල් පාවිච්චි කරාද?
    2. කීයටද ගත්තේ?
    3. මේකේ දැන් brand new ගාන කීයද?
    4. ඇයි විකුණන්නේ?


    :rolleyes:
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    awrudu 3k
    14 k
    dan enne na.eka hinda gana danne na :(
    mata pc ekata vga ekak ganna oni. ( man gawa wena podi table ekak thiyenawa )
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    awrudu 3k
    14 k
    dan enne na.eka hinda gana danne na :(
    mata pc ekata vga ekak ganna oni. ( man gawa wena podi table ekak thiyenawa )

    5 කට හෝ 6 කට තමයි ඔයාට දෙන්න වෙන්නේ එහෙනම්. දම්රෝ එකෙන් 10 කට අලුත් එකක් ගන්න පුලුවන්.

    Anyway BUMP for you! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    9ක් වැඩි බං..... අඩු නැද්ද.....?? මටත් ශොප් එකට දාන්න එකක් හොයනවා...... :) ඕක කොහෙද බලන්න පුලුවන්.....?? අරන් එන්නත් ගානක් යනවනේ...... :(