Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....

Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....

කොන්ක්‍රීට් භාවිතය

කල්පැවැත්ම ශක්තිය දරා ගැනීමේ හැකියාව මෙන්ම ඕනෑම හැඩයකට පහසුවෙන් ඉදිකළ හැකි වීම.වැනි ගුණාංග රාශියක් නිසා වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්රයේ කොන්ක්‍රීට් වලට ඉහළ ස්ථානයක් හිමිව පවතී. ගල් දැව හා යකඩ ආදියෙහි සීමාවෙන් මිදී ඕනෑම ඉස්ථානයක ඕනෑම හැඩයකට යොදාගත හැකි කොන්ක්‍රීට් සොයාගැනීමෙන් පසු ඉදිකිරිම් ක්ෂේත්රය විශාල පරිවර්ථනයකට ලක් විය. කොන්ක්‍රීට් සවි වන්නේ සිමෙන්ති හා ජලය අතර සිදුවන පියවි ඇසට නොපෙනෙන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙනි. කොන්ක්‍රීට් යනු බැදුම් ද්‍රව්‍ය, සියුම් සමාහාර හා රළු සමාහාර, ජලය සමග නියමිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සදාගත හැකි නිරිමිත ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන් ම වාස්තු කිරීමේ ක්‍රියාදාමය ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම අත්‍යවශ්‍ය ය. කොන්ක්‍රීට් තනිව යොදාගන්නා විට තනි සරල කොන්ක්‍රීට්

(Plain concrete) ලෙස හැදින්වේ. එසේම කොන්ක්‍රීට් තුළට වානේ කම්බි ක්‍රමානූකූලව එලා වඩාත් ශක්තිමත් කළ විට එය වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් (R.C.C) වේ.

මොනවද මේ Concrete වල Grades කියන්නේ?

කෙටියෙන් කියනවනම් Grades කියල කියන්නේ concrete වල අනුපාතම තමයි. වැඩබිමක concrete අවශ්‍යතාවයන් සැපයීමට තමයි concrete ready mix plant පිහිටට එන්නේ, ready mix plant බොහෝමයක් අප රටේ ඉදිකිරීම් සමාගම් සතුව පවතී. වැඩබිමක අවශ්‍යතාවයකට concrete order කිරීමේදී අදාල Grades අගය හා පරිමාව (මීටර් කියුබ්) පමණක් පැවසීම ප්‍රමාණවත් වේ. වැඩබිමක concrete order කිරීම site manager හෝ stores keeper තැන අතින් සිදුවේ. concrete වල Grades අගය වැඩිවෙන්න වැඩිවෙන්න එම concrete මිශ්‍රණයට වැය වන සිමෙන්ති ප්‍රමාණයත් වැඩි වෙයි(එනම් Grades 20 concrete මීටර් කියුබ් 3 ක් සැදීමට යන සිමෙන්ති ප්‍රමාණයට වඩා වැඩි සිමෙන්ති ප්‍රමාණයක් Grades 30 concrete මීටර් කියුබ් 3ක් සැදීමට වැය වේ).

Grades 10 ⇨ 1 : 4 : 8

Grades 15 ⇨ 1 : 3 : 6

Grades 20 ⇨ 1 : 2 : 4

Grades 25 ⇨ 1 : 1 1/2 : 3

Grades 30 ⇨ 1 : 1 : 2

Grades 40 ⇨ 1 : 1 : 2 + Admixture

Grades 40 හෝ ඊට ඉහළ අගයන් වලින් යුතු concrete මිශ්රණයන් සැකසීමට විවිධ වූ Admixture එකතු කරයි. මෙම Admixture හා මිශ්‍රණ අනුපාත වැඩබිමෙන් වැඩබිමට වෙනස් වීමට පුළුවන. මම Admixture ගැන වෙනත් දවසක ලිපියක් අරගෙන එන්නම්, එහෙනම් අහන්න තියෙන දෙයක් තියෙනම් comment කරන්න.

උදාහරණයක් ලෙස වැඩබිමක, දිග 2000mm, පළල2000mm, උස 300mm වූ concrete පාදමක්(footing) සදහා අවශ්‍ය Grades 30, concrete ප්‍රමාණය සොයමු.

V= 2000mm x 2000mm x 300mm

=2m x 2m x 0.3m

=1.2m³

=1.2 මීටර් කියුබ්//

වැඩබිමක ඔහොම තමයි සීන් එක වෙන්නේ , අඩි භාවිතා වීමක් සිදු නොවේ. මෙවැනි දෑ වැඩබිමක QS තැනගේ වැඩ වුවත්, Site Superviser තමයි මේහිදී ගනණය කිරීම් කරන්නේ , ඒත් මේ දෙදෙනාම වැඩබිමක මෙවැනි ගණනය කිරීම් කල් ඇතිව කර සිටීම අවශ්‍ය වේ.(මොකද site manager කාරයා මේ දෙන්නගෙන්ම අහනව, ඒ වෙලාවට මම දන් නෑ මහත්තය කියල හරියන් නෑ)

concrete සම්බන්ධව විවිධ වූ පරීක්ෂණ කිහිපයක් ඇත. ඒවා නම්,

1. Concrete Slump test

2. Concrete Cube test... etc. මෙම පරීක්ෂණ දෙක ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතුය.

ඕනෑම කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව පහත සාධක මත රදා පවතී.

⇝ අමුද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය

⇝ සමාහාරයන්ගේ වර්ගීකරණය

⇝ මිශ්‍රණ අනුපාතය

⇝ එකතු කරනු ලබන ජල ප්‍රමාණය

⇝ පදම් ගතිය හෙවත් වැඩ කිරීමේ හැකියාව ප

කොන්ක්‍රීට්වල ගුණාංග (properties of concrete)

⇝ දැඩි බව (Hard)

⇝ ශක්තිමත් බව (Strength)

⇝ කල් පැවැත්ම (Durability)

⇝ ඝනත්වය (Density)

⇝ අසව්වර බව (Non porous)

⇝ ගිනි නොගැනීම (Fire resistance)

⇝ ආර්ථික අතින් වාසිදායක බව (Economical)

⇝ ජල රෝධනය (Water resistance)

බැදුම් ද්‍රව්‍ය (Matrix)

බැදුම් ද්‍රව්‍ය මගින් වෙන් වෙන්ව පිහිටි ද්‍රව්‍ය ඒකක අතර බැදීමක් ඇති කරයි. ඒ සදහා සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති භාවිතා කරයි. සිමෙන්ති ගබඩා කිරීමේදී එක මත තැබිය හැකි උපරිම සිමෙන්ති මළු සංඛ්‍යාව 10 කි. පරිසරයේ ආර්ද්‍රතාව ඉහළ විට එකමත තැබිය හැකි උපරිම මළු සංඛ්‍යාව 8 කි.

සිමෙන්තිවල රසායනය.

ට්රයිකැල්සියම් ඇලුමිනේට් -3 CaO . Al₂O₃ (C₃A)

ට්රයිකැල්සියම් සිලිකේට් -3 CaO . SiO₂(C₃S)

ඩයිකැල්සියම් සිලිකේට් -2 CaO . SiO₂(C₂S)

ටෙට්රා කැල්සියම් ඇලුමිනෝ ෆෙරයට්- 4 CaO . Al₂O₃ . Fe₂O₃(C₄AF)

C₃A සංයෝගය ජලය කෙරෙහි දැඩි සංවේදීතාවක් ජලකාමී බවක් දක්වයි. එහෙත් C₄AF ජලභීතික වේ.

සිමෙන්ති වලට ජලය යෙදූ විට සිමෙන්තිවල සංයෝග ජලය සමග ප්‍රතික්‍රියා කර එම සංයෝගවල හයිඩ්‍රේට සාදයි. එවිට එම සංයෝග වල හයිඩ්‍රේට සහිත ජෙලියක් ඇති වේ. එනම් සිමෙන්ති සවි වීම යනු එම හයිඩ්‍රේට සවි වීමයි. සිමෙන්ති යොදා සාදන concrete වල කල්පැවැත්මද බොහෝ දුරට හයිඩ්‍රේට මත රදාපවතී.

concrete වලට ජලය එක්කරන විට නියමිත ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වීමෙන් එහි ශක්තිය බොහෝදුරට අඩු වේ. සමාන්‍යයෙන් concrete සදහා යොදා ගන්නා සිමෙන්ති ප්‍රමාණයේ බරින් 40%ක් හෝ 50% පමණ ප්‍රමාණයක් ජලය යොදාගත යුතුය.

concrete සුසංහසනය කරන ආකාරය අනුව ඒ සදහා යොදන ජල ප්‍රමාණය තීරණය කරයි. යන්ත්‍රානුසාරයෙන් කම්පකයක් ආදී උපකරණයක් භාවිතා කර කම්පනය කරනු ලබයි නම් ජල සිමෙන්ති .අනුපාතය 2:5 වේ. යන්ත්‍රානුසාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලිටර් 40ක් අවශ්‍යය. කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලීටර 50ක් අවශ්‍යය.

ඉහත කරුණු වලට අනුව කම්පකයක් මගින් සුසංහසනය කිරීමේදී සිමෙන්ති 50kg බෑගයකට ජලය ලීටර 20ක් යෙදිය යුතු අතර, කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරන විට ජලය ලීටර 25ක් යොදාගත යුතුය.

උදා,

ජල ප්‍රමාණය 50% නම්, 50kg * 50/100 = 25kg

ජල ප්‍රමාණය 40% නම්, 50kg * 40/100 = 20kg

එනම් concrete සදහා ජලය යොදන ප්‍රමාණය ඉතා වැදගත් වේ. නියමිත ප්‍රමාණයට වඩා ජලය වැඩියෙන් යෙදූ විට එම ජල බිංදු concrete තුළ රුදී තිබී පරිසර උෂ්ණත්වයත් සමග වාෂ්ප වී යාම නිසා concrete තුළ කේෂික සිදුරු ඇති වේ. මෙම කේෂික සිදුරු ප්‍රමාණය concrete හි සම්පූර්ණ පරිමාණයෙන් 5% වූ විට, concrete හි මැඩුම් ප්‍රබලතාවය 90 kg/cm² ප්‍රමාණයක් අඩු වේ.

කේෂික සිදුරු ඇති වීම concrete හි පරිමාවෙන් 10% ක් වූ විට concrete තුළ මැඩුම් ප්‍රබලතාවය 190 kg/cm² ප්‍රමාණයක් අඩු වේ.

concrete සදහා ජලය අඩුවෙන් භාවිතා කළ විට සිමෙන්ති වල ප්‍රතික්‍රියාව අවසන් වීමට තරම් ජලයක් නොමැති වීමෙන් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම නිසි ලෙස සිදු නොවී ඝණ සංඝටක අතර ශක්තිමත් බැදීමක් ඇකි නොකරයි. එවැනි දුර්වල සංඝටක භාවිකා කිරීමෙන් concrete ඉතා ඉක්මනින් බිදවැටිය හැකිය.

සියුම් සමාහාර

4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් සම්පූර්ණයෙන් හලා ඉවත්කරගත හැකි ඉදිකිරීම් සදහා භාවිතා කරන ඉදිකිරීම් ද්‍රව්‍ය සියුම් සමාහාරක වේ. මෙම සියුම් සමාහාර තුළ පස්, දූවිලි, රොඩු, මඩ ආදිය නියමිත ප්‍රමාණයට වඩා රුදී ඇත්නම් ඒවා පිරිසිදු සියුම් සමාහාර ලෙස හදුනාගත නොහැක.

රළු සමාහාර

4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් හැලීම සිදු උවත් එහි උපරිම ප්‍රමාණය 50 ඉක්මවා නොයන ඉදිකිරීම් සදහා භාවිතා කරන සමාහාරක ද්‍රව්‍ය රළු සමාහාරක වේ.

read more:- http://constructionway.blogspot.com/2017/11/concrete.html

බම්ප් කරන අයට සලකනු ලැබේ. රෙප් නම් ඔිනේ නැ කන්නද,

[QUOTE="winrar77, post: 22554941, member: 560228"] [b]Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....[/b] [SIZE="4"]Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ.... [U][COLOR="Red"]කොන්ක්‍රීට් භාවිතය[/COLOR][/U] කල්පැවැත්ම ශක්තිය දරා ගැනීමේ හැකියාව මෙන්ම ඕනෑම හැඩයකට පහසුවෙන් ඉදිකළ හැකි වීම.වැනි ගුණාංග රාශියක් නිසා වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්රයේ කොන්ක්‍රීට් වලට ඉහළ ස්ථානයක් හිමිව පවතී. ගල් දැව හා යකඩ ආදියෙහි සීමාවෙන් මිදී ඕනෑම ඉස්ථානයක ඕනෑම හැඩයකට යොදාගත හැකි කොන්ක්‍රීට් සොයාගැනීමෙන් පසු ඉදිකිරිම් ක්ෂේත්රය විශාල පරිවර්ථනයකට ලක් විය. කොන්ක්‍රීට් සවි වන්නේ සිමෙන්ති හා ජලය අතර සිදුවන පියවි ඇසට නොපෙනෙන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙනි. කොන්ක්‍රීට් යනු බැදුම් ද්‍රව්‍ය, සියුම් සමාහාර හා රළු සමාහාර, ජලය සමග නියමිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සදාගත හැකි නිරිමිත ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන් ම වාස්තු කිරීමේ ක්‍රියාදාමය ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම අත්‍යවශ්‍ය ය. කොන්ක්‍රීට් තනිව යොදාගන්නා විට තනි සරල කොන්ක්‍රීට් (Plain concrete) ලෙස හැදින්වේ. එසේම කොන්ක්‍රීට් තුළට වානේ කම්බි ක්‍රමානූකූලව එලා වඩාත් ශක්තිමත් කළ විට එය වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් (R.C.C) වේ. [U]මොනවද මේ Concrete වල Grades කියන්නේ?[/U] කෙටියෙන් කියනවනම් Grades කියල කියන්නේ concrete වල අනුපාතම තමයි. වැඩබිමක concrete අවශ්‍යතාවයන් සැපයීමට තමයි concrete ready mix plant පිහිටට එන්නේ, ready mix plant බොහෝමයක් අප රටේ ඉදිකිරීම් සමාගම් සතුව පවතී. වැඩබිමක අවශ්‍යතාවයකට concrete order කිරීමේදී අදාල Grades අගය හා පරිමාව (මීටර් කියුබ්) පමණක් පැවසීම ප්‍රමාණවත් වේ. වැඩබිමක concrete order කිරීම site manager හෝ stores keeper තැන අතින් සිදුවේ. concrete වල Grades අගය වැඩිවෙන්න වැඩිවෙන්න එම concrete මිශ්‍රණයට වැය වන සිමෙන්ති ප්‍රමාණයත් වැඩි වෙයි(එනම් Grades 20 concrete මීටර් කියුබ් 3 ක් සැදීමට යන සිමෙන්ති ප්‍රමාණයට වඩා වැඩි සිමෙන්ති ප්‍රමාණයක් Grades 30 concrete මීටර් කියුබ් 3ක් සැදීමට වැය වේ). Grades 10 ⇨ 1 : 4 : 8 Grades 15 ⇨ 1 : 3 : 6 Grades 20 ⇨ 1 : 2 : 4 Grades 25 ⇨ 1 : 1 1/2 : 3 Grades 30 ⇨ 1 : 1 : 2 Grades 40 ⇨ 1 : 1 : 2 + Admixture Grades 40 හෝ ඊට ඉහළ අගයන් වලින් යුතු concrete මිශ්රණයන් සැකසීමට විවිධ වූ Admixture එකතු කරයි. මෙම Admixture හා මිශ්‍රණ අනුපාත වැඩබිමෙන් වැඩබිමට වෙනස් වීමට පුළුවන. මම Admixture ගැන වෙනත් දවසක ලිපියක් අරගෙන එන්නම්, එහෙනම් අහන්න තියෙන දෙයක් තියෙනම් comment කරන්න. උදාහරණයක් ලෙස වැඩබිමක, දිග 2000mm, පළල2000mm, උස 300mm වූ concrete පාදමක්(footing) සදහා අවශ්‍ය Grades 30, concrete ප්‍රමාණය සොයමු. V= 2000mm x 2000mm x 300mm =2m x 2m x 0.3m =1.2m³ =1.2 මීටර් කියුබ්// වැඩබිමක ඔහොම තමයි සීන් එක වෙන්නේ , අඩි භාවිතා වීමක් සිදු නොවේ. මෙවැනි දෑ වැඩබිමක QS තැනගේ වැඩ වුවත්, Site Superviser තමයි මේහිදී ගනණය කිරීම් කරන්නේ , ඒත් මේ දෙදෙනාම වැඩබිමක මෙවැනි ගණනය කිරීම් කල් ඇතිව කර සිටීම අවශ්‍ය වේ.(මොකද site manager කාරයා මේ දෙන්නගෙන්ම අහනව, ඒ වෙලාවට මම දන් නෑ මහත්තය කියල හරියන් නෑ) concrete සම්බන්ධව විවිධ වූ පරීක්ෂණ කිහිපයක් ඇත. ඒවා නම්, 1. Concrete Slump test 2. Concrete Cube test... etc. මෙම පරීක්ෂණ දෙක ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතුය. [img]https://i.imgur.com/H9nAp86.jpg[/img] ඕනෑම කොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව පහත සාධක මත රදා පවතී. ⇝ අමුද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය ⇝ සමාහාරයන්ගේ වර්ගීකරණය ⇝ මිශ්‍රණ අනුපාතය ⇝ එකතු කරනු ලබන ජල ප්‍රමාණය ⇝ පදම් ගතිය හෙවත් වැඩ කිරීමේ හැකියාව ප [U][COLOR="Red"]කොන්ක්‍රීට්වල ගුණාංග (properties of concrete)[/COLOR][/U] ⇝ දැඩි බව (Hard) ⇝ ශක්තිමත් බව (Strength) ⇝ කල් පැවැත්ම (Durability) ⇝ ඝනත්වය (Density) ⇝ අසව්වර බව (Non porous) ⇝ ගිනි නොගැනීම (Fire resistance) ⇝ ආර්ථික අතින් වාසිදායක බව (Economical) ⇝ ජල රෝධනය (Water resistance) [U][COLOR="Red"]බැදුම් ද්‍රව්‍ය (Matrix)[/COLOR][/U] බැදුම් ද්‍රව්‍ය මගින් වෙන් වෙන්ව පිහිටි ද්‍රව්‍ය ඒකක අතර බැදීමක් ඇති කරයි. ඒ සදහා සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති භාවිතා කරයි. සිමෙන්ති ගබඩා කිරීමේදී එක මත තැබිය හැකි උපරිම සිමෙන්ති මළු සංඛ්‍යාව 10 කි. පරිසරයේ ආර්ද්‍රතාව ඉහළ විට එකමත තැබිය හැකි උපරිම මළු සංඛ්‍යාව 8 කි. [U][COLOR="Red"]සිමෙන්තිවල රසායනය.[/COLOR][/U] ට්රයිකැල්සියම් ඇලුමිනේට් -3 CaO . Al₂O₃ (C₃A) ට්රයිකැල්සියම් සිලිකේට් -3 CaO . SiO₂(C₃S) ඩයිකැල්සියම් සිලිකේට් -2 CaO . SiO₂(C₂S) ටෙට්රා කැල්සියම් ඇලුමිනෝ ෆෙරයට්- 4 CaO . Al₂O₃ . Fe₂O₃(C₄AF) C₃A සංයෝගය ජලය කෙරෙහි දැඩි සංවේදීතාවක් ජලකාමී බවක් දක්වයි. එහෙත් C₄AF ජලභීතික වේ. සිමෙන්ති වලට ජලය යෙදූ විට සිමෙන්තිවල සංයෝග ජලය සමග ප්‍රතික්‍රියා කර එම සංයෝගවල හයිඩ්‍රේට සාදයි. එවිට එම සංයෝග වල හයිඩ්‍රේට සහිත ජෙලියක් ඇති වේ. එනම් සිමෙන්ති සවි වීම යනු එම හයිඩ්‍රේට සවි වීමයි. සිමෙන්ති යොදා සාදන concrete වල කල්පැවැත්මද බොහෝ දුරට හයිඩ්‍රේට මත රදාපවතී. concrete වලට ජලය එක්කරන විට නියමිත ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වීමෙන් එහි ශක්තිය බොහෝදුරට අඩු වේ. සමාන්‍යයෙන් concrete සදහා යොදා ගන්නා සිමෙන්ති ප්‍රමාණයේ බරින් 40%ක් හෝ 50% පමණ ප්‍රමාණයක් ජලය යොදාගත යුතුය. concrete සුසංහසනය කරන ආකාරය අනුව ඒ සදහා යොදන ජල ප්‍රමාණය තීරණය කරයි. යන්ත්‍රානුසාරයෙන් කම්පකයක් ආදී උපකරණයක් භාවිතා කර කම්පනය කරනු ලබයි නම් ජල සිමෙන්ති .අනුපාතය 2:5 වේ. යන්ත්‍රානුසාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලිටර් 40ක් අවශ්‍යය. කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලීටර 50ක් අවශ්‍යය. ඉහත කරුණු වලට අනුව කම්පකයක් මගින් සුසංහසනය කිරීමේදී සිමෙන්ති 50kg බෑගයකට ජලය ලීටර 20ක් යෙදිය යුතු අතර, කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරන විට ජලය ලීටර 25ක් යොදාගත යුතුය. උදා, ජල ප්‍රමාණය 50% නම්, 50kg * 50/100 = 25kg ජල ප්‍රමාණය 40% නම්, 50kg * 40/100 = 20kg එනම් concrete සදහා ජලය යොදන ප්‍රමාණය ඉතා වැදගත් වේ. නියමිත ප්‍රමාණයට වඩා ජලය වැඩියෙන් යෙදූ විට එම ජල බිංදු concrete තුළ රුදී තිබී පරිසර උෂ්ණත්වයත් සමග වාෂ්ප වී යාම නිසා concrete තුළ කේෂික සිදුරු ඇති වේ. මෙම කේෂික සිදුරු ප්‍රමාණය concrete හි සම්පූර්ණ පරිමාණයෙන් 5% වූ විට, concrete හි මැඩුම් ප්‍රබලතාවය 90 kg/cm² ප්‍රමාණයක් අඩු වේ. කේෂික සිදුරු ඇති වීම concrete හි පරිමාවෙන් 10% ක් වූ විට concrete තුළ මැඩුම් ප්‍රබලතාවය 190 kg/cm² ප්‍රමාණයක් අඩු වේ. concrete සදහා ජලය අඩුවෙන් භාවිතා කළ විට සිමෙන්ති වල ප්‍රතික්‍රියාව අවසන් වීමට තරම් ජලයක් නොමැති වීමෙන් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම නිසි ලෙස සිදු නොවී ඝණ සංඝටක අතර ශක්තිමත් බැදීමක් ඇකි නොකරයි. එවැනි දුර්වල සංඝටක භාවිකා කිරීමෙන් concrete ඉතා ඉක්මනින් බිදවැටිය හැකිය. [U][COLOR="Red"]සියුම් සමාහාර[/COLOR][/U] 4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් සම්පූර්ණයෙන් හලා ඉවත්කරගත හැකි ඉදිකිරීම් සදහා භාවිතා කරන ඉදිකිරීම් ද්‍රව්‍ය සියුම් සමාහාරක වේ. මෙම සියුම් සමාහාර තුළ පස්, දූවිලි, රොඩු, මඩ ආදිය නියමිත ප්‍රමාණයට වඩා රුදී ඇත්නම් ඒවා පිරිසිදු සියුම් සමාහාර ලෙස හදුනාගත නොහැක. [U][COLOR="Red"]රළු සමාහාර[/COLOR][/U] 4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් හැලීම සිදු උවත් එහි උපරිම ප්‍රමාණය 50 ඉක්මවා නොයන ඉදිකිරීම් සදහා භාවිතා කරන සමාහාරක ද්‍රව්‍ය රළු සමාහාරක වේ.[/SIZE] read more:- [URL="http://constructionway.blogspot.com/2017/11/concrete.html"]http://constructionway.blogspot.com/2017/11/concrete.html[/URL] බම්ප් කරන අයට සලකනු ලැබේ. රෙප් නම් ඔිනේ නැ කන්නද, [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom