concrete slab

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ගෙවල් සෑදීම පිළිබද වැඩිය දැනුමක් නෑ..උදව් අවශ්‍යයි..මේකෙ ත්‍රෙඩ් කීපයකුත් තිබ්බා.ලින්ක් ටිකත් දාගෙන යමන්..මේකයි ප්‍රශ්නේ,

    මචන් උඩ තට්ටුව ටික කාලයක් යනකම් හදන්න බලාපොරොත්තුවක් නෑ තාම.ලගදි ස්ලැබ් එක දැම්මා විතරයි..ඉතින් ස්ලැබ් එකට ජලය කාන්දු නොවන විදියට දෙයක් කිරීමට අත්‍යවශ්‍යමද?එහෙම අවශ්‍යනම් මොන වගේ කෙමිකල් ද භාවිත කරන්න ඕන.වියදම කොහොම වෙයිද කියලා දන්න අය පොඩ්ඩක් කියහල්ලා..

    තව දෙයක් සැලැබ් එක සාමාන්‍යෙන් දවස් කීපයක් යනකම් වතුරෙන් පුරවන්න ඕනද,,දැන් තියෙන අව්ව සැරත් එක්ක?

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    වතුර ලීක් වලට අර ත්‍රෙඩ් එක බලපන්.
    දවස් 3ක් වතුර පුවරල තිබ්බම ඇති. දවස් 7ක් යනකල් වෙලෙන්නෙ දෙන්නෙ නැතුව වතුර දාන්න. දවස් 7ම වතුර පුරවල තිබ්බත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    වතුර ලීක් වලට අර ත්‍රෙඩ් එක බලපන්.
    දවස් 3ක් වතුර පුවරල තිබ්බම ඇති. දවස් 7ක් යනකල් වෙලෙන්නෙ දෙන්නෙ නැතුව වතුර දාන්න. දවස් 7ම වතුර පුරවල තිබ්බත් අවුලක් නෑ.

    දවස් 21ක් වතුර පුරවලා තියන්න ඕන
    ස්ලැබ් එක වටේට සිමෙන්ති අඩුවෙන් දාල බදාම අනලා අගල් 3ක විතර කට්ටයක් දාල වතුර පුරවන්න
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    වතුර ලීක් වලට අර ත්‍රෙඩ් එක බලපන්.
    දවස් 3ක් වතුර පුවරල තිබ්බම ඇති. දවස් 7ක් යනකල් වෙලෙන්නෙ දෙන්නෙ නැතුව වතුර දාන්න. දවස් 7ම වතුර පුරවල තිබ්බත් අවුලක් නෑ.

    හරි මචන්.. ත්‍රෙඩ් ලින්ක් එක දාපන්කො මචන් පුලුවන් නම් :yes:

    rep +
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    දවස් 21ක් වතුර පුරවලා තියන්න ඕන
    ස්ලැබ් එක වටේට සිමෙන්ති අඩුවෙන් දාල බදාම අනලා අගල් 3ක විතර කට්ටයක් දාල වතුර පුරවන්න

    එළ මචන් ..තෑන්ක්ස්..අර වතුර කාන්දුවෙන සීන් එකට කෙමිකල් එකක් අනිවා යූස් කරන්න ඕනද බන්?
    rep+
     
    Last edited: