Condemn This Video.. Come To Save country..

SaNDun

Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    Me LTTE eakema un, ARMY unifoarm adagenainne, anika unge mhuna pennan ne neaha ! oya boru
    ethakota katha karana ewa ? hodata hala balapan :P

    oya wage ewa koi koi war waladith wenawa.. methana thiyena awula mokek hari ekek eka record karla thiyenawa.. eka kohen hari internet eka leak wela thiyenawa :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    ANE OI!
    sinhala kathaa karana LTTE un gana danne nattam danna kenek gen ahala danaganin!! nikan booruwek wage Army ekata aphaasa karanne nathuwa!
    ubath ithin army eke eun gena danne nathuwa unawa sudda karanna yannath epa.. army eke ewun ohoma allaganna LTTE ewunwa amu amuwe marala daanawa godak welawata..
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    anika wedi thibbath mokada ban e balu demallunta hithak papuwak na ne un pawul pitin mini maranne ewa kiyanna oya eka parayekwath hitiyada? na ne macahanzzzzzzz
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    :angry::frown::frown::angry::frown:

    onna eliyata awa jathiwadi kattiya

    prabakaran la haduwe kaw da ? :rolleyes::rolleyes:

    wenama ratawal gana adahas awe kohen da :rolleyes:

    වෙනම රටවල් ගැන කතාව ආවෙ 1948 ..ඔව් ඒකාලේ මාර විදියට සිංහල අය ජාතිවාදී වෙලා කොච්චර සමූල ඝාතන කරාද නේද? ඕවගෙ සුල මුල ලාංකික දෙමළ කියන ජාතිය පටන්ගත්ත කාලෙ ඉදන් තිබ්බ දන්නේ නැත්නම් ගිහින් කියවන්න

    වීඩියෝ එක ගැන,
    ලංකාවට අවුලක් එයි මොකා හරි වීඩියෝ කරපු එකා අලි ගොනෙක් වෙන්න ඕන digital records ඉක්මනට spread වෙනව ආමි එකෙන් ඕව රෙකෝඩ් කරන එකත් වැඩකට නැති දෙයක්. ඇල්ටීටියෙ උන්ගෙ වැඩක් වෙන්නත් පුළුවන් ..හැබැයි සිංහලත් හොදට දන්නව වගේ අනේ අපිට මොකෝ උන් නෙ යුද්ධ කරන්න ආවෙ දැන් ඉතින් කනව :P හැබැයි මං හිතන්නේ නෑ මේ අහිංසකයො කියල මොකෝ මේ වීඩියෝ එක ශූට් කරල තියෙන්නෙ ජනවාරිවල(tamilnet එකෙ තිබ්බේ, මේක පිලිගන්නව නම් ඉතින් උන් කියන අනික්වත් පිලිගන්න එපෑ)..ඉතින් ඒකාලෙ මැරුවෙ ඔහොම තමා නේ නැතුව කොළඹ ගෙනල්ලා හිරකූඩුවල දාල කන්න දි දී තියාගන්න මේක ඇමෙරිකාව ඈ?:rofl::rofl:
     
    kumaramcr

    Member
    Jul 19, 2006
    1,461
    20
    0
    GALLE

    mmmmmmmmmmm
     
    eka sebai sabai sebai.. :D