Condom අලෙවි යන්ත්‍ර නැවතත් ලංකාවට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    oylzN3M.jpeg


    The programme to establish ‘condom vending machines’ making it easy for members of the public to have access to condoms as a measure to prevent HIV/AIDS (Acquired Immuno-Deficiency Syndrome), says the National STD (Sexually Transmitted Diseases)/AIDS Control Programme.

    The Director of the National STD/AIDS Control Programme, Dr. Janaki Vidanapathirana explained that this measure is being taken in a bid to prevent the spread of HIV/AIDS.

    The programme of establishing Smart Condom Vending Machines at public places was launched in the year 2017, however, the project stalled as a result of the economic crisis.

    Although a shortage of condoms prevailed over the past 9 months, a total of 2 million condoms have been imported to Sri Lanka last week. Thus, they are now being distributed to the public free of charge through clinics.

    Meanwhile, the World AIDS Day, the annual event which serves as a reminder of the global struggle to end HIV-related stigma, and a rallying cry to continue working toward a day when HIV is no longer a public health threat, falls on Friday (Dec. 01).


    https://www.adaderana.lk/news.php?nid=95275
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,536
    2
    48,718
    113
    මහා සංඝරත්නයට ඔන්න වැඩක් එනවා . මේවට විරෝධය දක්වලා රැල්ලක් හැදුවම සති 2-3 ශේප් ආන්ඩුවට

    ඔව් ඒක තමා හෙන පබ්ලිසිටි එකක් එහෙම දීල පටං ගන්නෙ.

    Reckitt කම්පැනි එකෙන්ම Daraz එක හරහා ගෙදරටම එවනව දැන් අවුරුදු ගානක් කෝ කිසිම හාවක් හූවක් නෑනේ :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,828
    4,896
    113
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,287
    6,093
    113
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    Online order karala deliver kara ganinko
     
    • Like
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,409
    25,902
    113
    ඔව් ඒක තමා හෙන පබ්ලිසිටි එකක් එහෙම දීල පටං ගන්නෙ.

    Reckitt කම්පැනි එකෙන්ම Daraz එක හරහා ගෙදරටම එවනව දැන් අවුරුදු ගානක් කෝ කිසිම හාවක් හූවක් නෑනේ :lol:
    Umba owa daala monewateda gahanne?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,690
    37,957
    113
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    ඇස් දෙක දිහා බලාගෙන ඉතුරු සල්ලි ගනින්