පොඩි ආතල් වැඩක් බලමුද?
මෙහි පොඩි ෆන් එකක් වගේම භයානක කමකුත් ඇත.
එම නිසා මෙන්ටොස් සමග කොකා කෝලාපානය කිරීමෙදී සැළකිලිමත් වන්න...
තව පොඩි ෆන් එකක් ගමු....
කොකා කොලා බෝතලෙන් රොකට් එකක් හදන හැටි බලලම ඉමුකො...
බලල නිකන් යන්ඩ එපා....
කමෙන්ට් එකක් දාල යන්න...![]()

පොඩි ආතල් වැඩක් බලමුද?


