Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Condoms available in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවිත කරන අන්දම

පළමුවෙන් කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.

පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙලවරෙන් විය යුතුය. නැතහොත් කොන්ඩමය තුවාල විය හැක.

කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේදී පමනි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වලකින්න.

කොන්ඩමය පැලදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.

කොන්ඩමය පැලදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙර විය යුතුය. මන්දයත් ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි.

පැලදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.

කෙලවර බුබුල මිරිකා ගනිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.

කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානිවිය හැකි බැවිනි. නමුත් ජලයේ දියවන ලිහිසි ද්‍රව්‍ය භාවිත කල හැක.

කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක් වරක් පමණි. එය නැවත නැවතත් භාවිත කල නොහැක.

ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.

කොන්ඩමය භාවිතායෙන් පසු වලලා හෝ පුලුස්සා දැමිය යුතු වන අතර වැසිකිලියට දමා සෝදා හැරිමෙන් වලකින්න.

ලිංගික තෘප්තිය වැඩිකිරීම සදහා විවිධාකාරයෙන් කොන්ඩම වර්ග විවිධාකාර මිල ගණන්වලින් ලබාගත හැක. (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම හා දැති සහ බුබුලු සහිත කොන්ඩම)

[QUOTE="coollifestyle4u, post: 5784150, member: 106845"] [URL="http://www.elakiri.com"][B][B][SIZE=4][COLOR=DarkRed]භාවිත කරන අන්දම[/COLOR][/SIZE][/B][/B][/URL] [LIST=1] [*][SIZE=4]පළමුවෙන් කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.[/SIZE] [*][SIZE=4]පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙලවරෙන් විය යුතුය. නැතහොත් කොන්ඩමය තුවාල විය හැක.[/SIZE] [*][SIZE=4]කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේදී පමනි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වලකින්න.[/SIZE] [*][SIZE=4]කොන්ඩමය පැලදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.[/SIZE] [*][SIZE=4]කොන්ඩමය පැලදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙර විය යුතුය. මන්දයත් ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි.[/SIZE] [*][SIZE=4]පැලදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.[/SIZE] [*][SIZE=4]කෙලවර බුබුල මිරිකා ගනිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.[/SIZE] [*][SIZE=4]කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානිවිය හැකි බැවිනි. නමුත් ජලයේ දියවන ලිහිසි ද්‍රව්‍ය භාවිත කල හැක.[/SIZE] [*][SIZE=4]කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක් වරක් පමණි. එය නැවත නැවතත් භාවිත කල නොහැක.[/SIZE] [*][SIZE=4]ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.[/SIZE] [*][SIZE=4]කොන්ඩමය භාවිතායෙන් පසු වලලා හෝ පුලුස්සා දැමිය යුතු වන අතර වැසිකිලියට දමා සෝදා හැරිමෙන් වලකින්න.[/SIZE] [*][SIZE=4]ලිංගික තෘප්තිය වැඩිකිරීම සදහා විවිධාකාරයෙන් කොන්ඩම වර්ග විවිධාකාර මිල ගණන්වලින් ලබාගත හැක. (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම හා දැති සහ බුබුලු සහිත කොන්ඩම)[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom