Confirmed - හෙට රනිල් දිවුරුම් දීලා පැය 24 ක් අ‍ැතුළත රන්ජන් නිදහස්! 🙏

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    වැඩ බලන ගමන් විධායක බලතල ක්‍රියාත්මක කරන එක හරි නැති නිසා (සහ නීති ප්‍රශ්නයක් එන්නත් පුළුවන් නිසා) අ‍ත්සන් කරේ නෑ. හැබැයි ලියකියවිලි සේරම හදලා තියෙන්නෙ.

    හෙට දිවුරුම් දුන්නාට පස්සෙ රනිල් රටේ විධායක ජනාධිපති. එ‍් නිසා පැය 24 ක් තුළ රන්ජන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනවා.

    ලැබූ ජය සාමකාමීව සමරන්න. 🙏
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    වැඩ බලන ගමන් විධායක බලතල ක්‍රියාත්මක කරන එක හරි නැති නිසා (සහ නීති ප්‍රශ්නයක් එන්නත් පුළුවන් නිසා) අ‍ත්සන් කරේ නෑ.

    හැබැයි දිවුරුම් දුන්නාට පස්සෙ රනිල් රටේ විධායක ජනාධිපති. එ‍් නිසා පැය 24 ක් තුළ රන්ජන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනවා.

    ලැබූ ජය සාමකාමීව සමරන්න. 🙏
    Umbey pukata niwaanak nathuwa athi ne ban mey dawaswala 🤭 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    බු හා හා හා..... :lol: :lol:. රන්ජන්ට ඇතුලට යන්න උනේ රනිල් පොන්නයා ගේ කොන්ද පන නැති වැඩ නිසා.​

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    උන් ඔක්කොම යාලුවෝ තමා...රන්ජන් වගේ නූගත් එකෙක් නීතිය නැමුවනම් කොච්චර බලයක් ඇතිද minister කෙනෙකුට වගේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ranil-yen.gif
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    eka uta wada balana janadipathi widihatath karanna puluwankama thibba neda?
    සදාචාරාත්මක අවුලක් තියෙනවා බං. වැඩ බලන නඩුකාරයොත් තීන්දු දෙන් නෑ, කල් දානවා විතරනෙ. Technically අවුලක් නෑ, හැබැයි frowned upon. 👍